මාධ්‍යවේදී උවිදුට ජනපති සම්බාධක දාලා.. සම්බාධක දැම්මත් රහසින් තොරතුරු හුවමාරු වෙනවලු..
තමා සමඟ කිසිදු සංවාදයකට හෝ කතාබහකට නොඑළඹෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ජ්‍යෙෂ්ඨ නායකයින්ට සෘජු තහනමක් පනවා ඇති බව ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා පවසයි.
තමන්ගේ ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් උවිඳු කුරුකුලසූරිය මහතා පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයා මෙලෙස නියෝග කර තිබුණද, පක්ෂයේ මෙන්ම වත්මන් රජයේ ප්‍රබලයින් රැසක් තවදුරටත් තමන් සමඟ තොරතුරු සහ අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි.
මෑතක් වන තුරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමීපතම හිතවතෙකු ලෙස කටයුතු කළ උවිඳු කුරුකුලසූරිය මහතා, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වත්මන් පාලනාධිකාරියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් එක්කරමින් සිටියි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..
රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio
ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..
2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර
දුම්රිය වර්ජනය ඇරඹෙයි..
බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..
ගොවියා අසරණ කර, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව වනසන මාලිමා රජයේ රහස් ETCA න්‍යාය පත්‍රය ජයන්ත සමරවීර හෙළිකරයි..
නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්..
කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..
අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..
මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ
ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?