අප්‍රිකාව පුරා බුදුදහමේ පණිවිඩය ගෙන යන උගන්ඩාවෙන් බිහිවූ පළමු බෞද්ධ භික්ෂුව..
අප්‍රිකානු මහද්වීපය තුළ බුදුදහමේ අලෝකය පතුරුවාලමින් විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට උගන්ඩාවේ පූජ්‍ය බුද්ධරක්ඛිත හිමියන් සමත්ව සිටිති.
උගන්ඩාවේ උපත ලබා පසුව බුද්ධ ධර්මය හඳුනාගෙන පැවිදි දිවියට පත් උන්වහන්සේ, අප්‍රිකානු මහද්වීපයේ ප්‍රථම දේශීය බෞද්ධ හිමිනම ලෙසද ඉතිහාසයට එක්වෙති.
උගන්ඩාවේ බෞද්ධ මධ්‍යස්ථානය (Uganda Buddhist Centre) පිහිටුවමින් උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද මෙම ශාසනික මෙහෙවර හරහා මේ වන විට විශාල අප්‍රිකානු ජාතිකයන් පිරිසකට බුදුදහමේ මගපෙන්වීම ලබාදීමට හැකිවී තිබේ. ධර්ම ප්‍රචාරයට අමතරව ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපනික, සමාජයීය සහ පානීය ජල අවශ්‍යතා සපයාලමින් විශාල සමාජ සේවාවකද උන්වහන්සේ නිරතව සිටිති.
අප්‍රිකාව තුළ බුදුදහමේ පණිවිඩය ප්‍රචලිත කරමින් උන්වහන්සේ සිදුකරන මෙම අප්‍රතිහ ධර්ම දූත මෙහෙවර ජාත්‍යන්තර බෞද්ධ ප්‍රජාවගේ පවා ඉහළ ඇගයීමට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..
රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio
ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..
2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර
දුම්රිය වර්ජනය ඇරඹෙයි..
බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..
ගොවියා අසරණ කර, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව වනසන මාලිමා රජයේ රහස් ETCA න්‍යාය පත්‍රය ජයන්ත සමරවීර හෙළිකරයි..
නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්..
කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..
අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..
මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ
ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?