"ජනපති අනුරට 48% කට තිබ්බ ජන ප්‍රසාදය දැන් 75%කට නැගල තියෙන්නේ.." - ඇමති වසන්ත
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වන විට පැවති සියයට 48ක ඡන්ද ප්‍රතිශතය, මේ වන විට රටේ ජනතාවගෙන් සියයට 75 ඉක්මවූ ඉහළ ජන ප්‍රසාදයක් සහ විශ්වාසයක් බවට පත්ව ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
පොළොන්නරුවේදී පැවති ජන රැළිය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, මෙරට ගොවි ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදෙමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නගාසිටුවීමට රජය ගෙන ඇති සහ ඉදිරියට ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී කරුණු පැහැදිලි කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය:
"අනුර දිසානායක සහෝදරයා ජනාධිපති ධුරයට පත්වන අවස්ථාවේදී තිබුණේ 48%ක ඡන්ද පදනමක්. එහෙත් වත්මන් පාලනය කෙරෙහි ඇති විශ්වාසය හේතුවෙන් අද වන විට මෙරට ජනගහනයෙන් සියයට 75කට වැඩි පිරිසක් එතුමන්ගේ නායකත්වය පිළිගනිමින් ආශිර්වාද කරනවා. සාමාන්‍යයෙන් මෙරට පත් වූ ආණ්ඩු වසරක් හෝ දෙකක් ගතවන විට ජනප්‍රියත්වය පිරිහී ගියද, ජනතාවාදී නායක අනුර කුමාර දිසානායක සහෝදරයා දිනෙන් දින ජනතා විශ්වාසය වර්ධනය කර ගනිමින් රට ඉදිරියට මෙහෙයවමින් සිටිනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..