ජනප්‍රිය අනුරම නම් රට වටේ රැස්වීම් තියන්නේ ඇයි?..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියතාවය එතරම් ඉහළ නම් රටපුරා ජන රැළි සංවිධානය කිරීම සහ මෙහිදී ආරක්ෂක අංශවල පිරිවැය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.
රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගෙන් මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කර සිටින්නේ, අනුර කුමාර දිසානායක මහතා සැබවින්ම ජනප්‍රිය නම් රට පුරා මෙලෙස රැස්වීම් පවත්වන්නේ මන්ද යන්නයි.
එසේම, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක අංශ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ මුදලින්ද යන්න පිළිබඳවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කර සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..