කුළියට මඩ ගහන කුළී ලියන්නෝ ආණ්ඩුවේ නෑ.. ස්වේච්ඡාවෙන් ආණ්ඩුව රකින විශාල පිරිසක් ඉන්නේ.. – ඇමති වසන්ත සමරසිංහ
ආණ්ඩුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටින කණ්ඩායම් නතර කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
“අපි වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ පෙනී ඉන්නේ ස්වේච්ඡාවෙන් නම් අපට ඒක නවත්තන්න බෑ. ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී ඉන්න පිරිස අතිවිශාලයි. අපි කියලා නෙමෙයි, ස්වේච්ඡාවෙන්. අපි ගරු කරනවා, අගය කරනවා ඔවුන්ගේ මැදිහත්වීම.
කුළියට ලියන අය නෙමෙයි, කුළියට මඩ ගහන අය නෙමෙයි, කුළියට කමෙන්ට් දාන අය නෙමෙයි, ස්වේච්ඡාවෙන් මේ ව්‍යාපාරය වෙනුවෙන් පෙනී ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා අපට ස්වේච්ඡාවෙන් වැඩ කරන බලඇනි ඔටෝමැටිකලි හැදෙනවා. ඒ බලඇනි තමයි, ප්‍රගතිශීලි ජනතා ව්‍යාපාර ආරක්ෂා කරන්නේ.
හැමෝම දැන ගනියි, ඔය හැම බලවේගයකටම වඩා ප්‍රගතිශීලි ජනතා බලවේගවලින් ඔටෝමැටිකලි හැදෙන පුළුල් ජනතා බලවේග තමයි බලවත් කියලා. ඒක හැදෙන එක හොඳයි. අපට ඒක නතර කරන්න ඕන නෑ.”
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අන්තර්ජාල නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි