විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් දැඩි තීරණයක්.. හෙට සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග..
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දී සිටින ගැටලුවලට ආණ්ඩුව විසඳුම් ලබා නොදීමට එරෙහිව හෙට සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
තමන් ඉදිරිපත් කළ යෝජනා සහ එකඟතාවලට ආණ්ඩුව යහපත් ප්‍රතිචාර දක්වා නොමැති බැවින්, හෙට දිනයේ දිවා විවේක කාලයේදී සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල විරෝධතා ව්‍යාපාර ආරම්භ කිරීමට තීරණය කර ඇත.
2015 වසරේදී ශිෂ්‍යයන් 25,000ක් සඳහා ආචාර්යවරුන් 5,800ක් පමණ සිටියද, වර්තමානය වන විට වසරකට ශිෂ්‍යයන් 45,000ක් පමණ බඳවා ගන්නා තත්ත්වයක් තුළ පවතින ආචාර්යවරුන් විශාල පිරිසක් විශ්වවිද්‍යාල හැර ගොස් තිබේ.
එමෙන්ම පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවුවද සුදුසුකම් ලත් අයදුම්කරුවන් ඉදිරිපත් නොවන මට්ටමට පද්ධතිය කඩා වැටී ඇති අතර, මෙම බරපතළ ආචාර්ය හිඟය හේතුවෙන් උසස් පෙළ සමත් වූ සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේ කටයුතු පවා ප්‍රමාද වී ඇත
ඉදිරි සතිය ඇතුළත ආණ්ඩුවෙන් සාධනීය විසඳුමක් නොලැබුණහොත්, මෙම විරෝධතා ව්‍යාපාර තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කර ඇති බවද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..