නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්..
නේපාල - ටිබෙට් දේශසීමා කලාපයේ සිදුවූ හදිසි ගංවතුර තත්ත්වය නිසා තවත් 2,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිදුවීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 675 දක්වා ඉහළ ගොස් ඇති බවද නේපාල බලධාරීන් පවසයි.
භොටේකොෂි සහ ත්‍රිශූලී ගංගා පද්ධති ඔස්සේ ගලා ආ මෙම සැඩ පහරට ගම්මාන, මාර්ග, පාලම් සහ ජල විදුලි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ විය.
නේපාලයේ දිස්ත්‍රික්ක 8කින් මෘත ශරීර සොයාගෙන ඇති අතර, සොයාගත් මළ සිරුරු අතරින් වැඩි ප්‍රමාණයක් චිටවාන්, නාවල්පරාසි සහ ගෝර්කා යන ප්‍රදේශවලින් බව සඳහන්.
අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයින් සහ ජල විදුලි ව්‍යාපෘතිවල සේවය කළ සේවකයින් විශාල පිරිසක්ද සිටින බව වාර්තා වේ.
නේපාල ආරක්ෂක හමුදා සහ සහන කණ්ඩායම් එක්ව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් පීඩාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින අතර, අහිතකර කාලගුණය සහ මාර්ග අවහිරතා හේතුවෙන් මුදාගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..