ඉතිහාසය පුරා පාලකයන් බලයට පත්වුණේ බොරු කියලා.. අපි නම් එහෙම නෑ.. - වටගල
ඉතිහාසය පුරා පාලකයන් බොරු පොරොන්දු දී බලයට පත්වුවද ජනවරමට වගවීමක් නොවූ බවත්, ජනතාවට වගකියන ජන වරමට ගරු කරන ආණ්ඩුවක් රටට අවශ්‍ය වී තිබූ බව සහ තම ආණ්ඩුව එවැනි ආණ්ඩුවක් බවත් නි. අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරස සටන වැඩසටහනට එකතු වෙමිනි.
තමන් ජන වරමෙහි වගකීම මැනවින් අවබෝධ කරගෙන ජනවරමට ගරු කරන ආණ්ඩුවක් ලෙස ඉදිරියට යන බවද වටගල මහතා පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12:1 වගන්තියෙන් නීතිය ඉදිරියෙහි සියලු දෙනා සමාන යැයි කීවද අතීතයේ පිරිසක් හෝ කැබිනට් මණ්ඩලය නීතියට උඩින් සිටි බවත් තම ආණ්ඩුව එම වගන්තියට නියම අර්ථය ලබා දී ඇති බවද නි. ඇමතිවරයා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන් පූර්ණ සහාය දෙයි..
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..
සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි
කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...
22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්
ජනාධිපති අනුර කුමාර දිසානායක ජවිපෙ ඓතිහාසික කාර්යභාරයට පිටුපෑවා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි..
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 500 පනී..
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි..
අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු