ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ඉවත් කළේ ඇමති හිතවතියක් පත්කරන්නද?.. (වීඩියෝ)
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඉතිහාසයේ ඉහළම ලාභය ලබමින් සිටියදී, එහි සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මතුව ඇති පසුබිමක, මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා සිය 'සංදේශය' නාලිකාව ඔස්සේ පෙන්වා දෙන්නේ, මෙම ඉවත් කිරීම පිටුපස දේශපාලන හිතවත්කම් මත පදනම් වූ යටි අරමුණක් පවතින බවයි.
ලසන්ත ප්‍රනාන්දු මහතාගේ නායකත්වය යටතේ පසුගිය වසරේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රුපියල් බිලියන 2.2ක වාර්තාගත ආදායමක් උපයා ඇති අතර, වසර හයකට පසු ප්‍රථම වතාවට රුපියල් මිලියන 250ක ලාභාංශයක් රජයේ භාණ්ඩාගාරයට ගෙවීමට ද සමත්ව තිබේ.
බැංකුවේ වාලච්චේන ශාඛාවේ සිදුවූ රුපියල් මිලියන 400ක දැවැන්ත මූල්‍ය වංචාවක් හෙළිදරව් කර ගැනීමටත්, දූෂිත නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් සභාපතිවරයා සෘජුව මැදිහත් වී ඇත.
කෙසේ වෙතත්, මෙම සාර්ථකත්වය මධ්‍යයේ සභාපතිවරයා ඉවත් කිරීමට හේතුවී ඇත්තේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සමීප හිතවතියක වන රමණි විජේරත්න මහත්මිය බැංකුවේ සාමාන්‍යාධිකාරී ධුරයට පත් කිරීමට ගත් උත්සාහයකට සභාපතිවරයා විරෝධය පළ කිරීම බව සරෝජ් පතිරණ මහතා අනාවරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..
සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි
කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...
22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්
ජනාධිපති අනුර කුමාර දිසානායක ජවිපෙ ඓතිහාසික කාර්යභාරයට පිටුපෑවා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි..
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 500 පනී..
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි..
අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..