නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්යාව 389 දක්වා ඉහළට..
නේපාලයට බලපෑ දැවැන්ත ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්යාව 389 දක්වා ඉහළ ගොස් තිබේ.
නේපාල පොලිසිය සඳහන් කරන්නේ, මෙම ආපදා තත්ත්වයෙන් තවත් පුද්ගලයින් 466 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එමෙන්ම, නිලධාරීන් 28 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවද නේපාල පොලිසිය පවසයි.
ආපදා සහන හා සෙවීම් මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 4,348 දෙනෙකු මේ වනවිට යොදවා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ප්රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, අතුරුදන්වූවන් සෙවීමේ සහ සහන මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..