අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය දීර්ඝ කරවීමේ අරමුණෙන් විමර්ශකයින් ඇතුළු පාර්ශ්ව අසත්‍ය කරුණු ඉදිරිපත්කර ඇතැයි දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය පවසයි.
කොළඹ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි සාමාජික නීතිඥ සංජීව වීරවික්‍රම මහතා මේ බව සඳහන් කළේය.
දේශප්‍රේමි ජාතික ව්‍යාපාරයේ නීතිඥ සංජීව වීරවික්‍රම මහතා,
"ශානි අබේසේකර මහත්තයා ගිහිල්ලා ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන ඇවිල්ලා ගරු අධිකරණයට දැනුම්දුන්නා අසාත් මවුලානගේ ප්‍රකාශයක් සටහන් කරගත්තා කියලා. අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර තානාපති කාර්යාලයට ගිහින් නැහැ. ඒ වෙනකොට ප්‍රංශය සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයෙක් නැහැ. එම ධුරය හිස්ව තිබෙන්නේ. නමුත් ඒ තානාපතිවරයා වෙනුවෙන් ගනිපු නිවස තිබෙනවා. අන්න ඒ නිවසෙදි තමයි ඒ ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ. ඒකට අදාළ ප්‍රකාශය අපි නැවත පරික්ෂා කරලා බැලුවා අධිකරණයේ ගොනුකරලා තියෙන්නේ කොහොමද කියලා. අධිකරණයේ චූටි අකුරින් ලියලා තියෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයාගේ නිවසේදී මෙය සටහන් කළා කියලා. අපි දැන් අහනවා ශානි අබේසේකර මහත්තයාගෙන් ලංකාවේ අද දවසේ තියෙන නීතිය අනුව ඔබතුමාට තනියම ගිහිල්ලා තානපතිවරයෙකුගේ නිවසෙ ඉදලා ප්‍රකාශයක් සටහන් කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඒක නීතිය අනුවද කළේ? ඒක නීතියට පටහැනි ක්‍රියාවක්. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය තව තවත් දීර්ඝ කරන්න කරපු අත්තනෝමතික ක්‍රීයාවක්"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..