ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
ජෙනරල් සුරේෂ් සලේ මහත.ා දින 90 බැගින් මාස 6ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ජනිධිපතිවරයා විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝගය නැවත දින 90ක් දීර්ඝ කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"රඳවා තැබීමේ නියෝග මගින් සිදුකරන්නේ රහස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවස්ථාව නිර්මාණය කිරීමයි. නමුත් රහස් පොලිසිය විසින් මේ වන තුරු පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අධිකරණයට කිසිඳු කරුණු දැක්වීමක් සිදුකර නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබඳව ජෙනරාල් සුරේෂ් සලේ ගෙන් ප්‍රශ්න කිරීමට පෙර ඊට අදාළව පිටු දහස් ගණනක පරීක්ෂණ වාර්තා නිකුත් වෙලා තිබෙනවා. ඒ නිසා ශානි අබේසේකරට කරන්න තියෙන්නේ කුමන හෝ හිස්තැනක් තිබේ නම් ඒ පිළිබඳව කරුණු විමසීමයි. ඔහු අඩුතරමින් FBI වාර්තාව කියවලා තිබුනා නම් ඒ සඳහා මාස ගණන් ප්‍රශ්න කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ අනුව රැඳවුම් නියෝග තවදුරටත් දීර්ඝ කිරීම මගින් රහස් පොලිසියේ ප්‍රධානියාගේ වෘත්තීයමය දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව මේ කරන්නේ සාධාරණ පරීක්ෂණයකට වඩා සුරේෂ් සලේ මහතාට වධ බන්ධන දීම මගින් දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමේ දුෂ්ඨ ක්‍රියාවක් බව තහවුරු වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..
සුරේෂ් සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග..
සමාජය බිදවට්ටවා බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන 'හරිනිලාගේ ව්‍යාපෘතිය' සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් න්‍යායාත්මක විග්‍රහයක්
යුක්රේනය 35 වැනි නිදහස් සංවත්සරයට සැරසෙද්දී දැවැන්ත අර්බුද රැසක: ආර්ථිකය, ජනගහනය සහ ආරක්ෂාව දරුණු ලෙස කඩා වැටේ..
විනිසුරු වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් වෙනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.. - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 22 ගැන දැඩි ස්ථාවරයක
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා..
කැනඩාව 'චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්' දියත් කරයි.. - ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය
වියට්නාමයට 81යි: නිදහස සඳහා වූ අරගලයේ සිට ලෝකය තුළ විශ්වාසයෙන් නැගී සිටින ජාතියක් දක්වා
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස බරපතළ කුමන්ත්‍රණ දෙකක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනෝමතිකව.. කිසිදු වාර්තාවක හෝ සාක්ෂියක ඔහුගේ නම නෑ.. – නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයන් රැසක්..
සුරේෂ් සලේව මාස 6ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටීම නීති විරෝධීයි.. - මේජර් අජිත් ප්‍රසන්න
සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එයට වගකිවයුතුයි.. - ජාතික සංවිධාන එකමුතුව
පළාත් සභාවලට අධිකරණ බලය?.. - 22 සංශෝධනයේ සැඟවුනු කතාව එළියට..