ෂෙබාස් ශරීෆ්ගේ රජයට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් අධිකරණයට පෙත්සමක්..
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදී, ඔහු රජයේ රෝහලකට ඇතුළත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ෂෙබාස් ෂරීෆ්ගේ රජයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් ගොනු කිරීමට ඔහුගේ පක්ෂය පියවර ගෙන තිබේ.
73 හැවිරිදි වියේ පසුවන ඉම්රාන් ඛාන් වෙනුවෙන් වෛද්‍යවරුන් නිර්දේශ කළ පරීක්ෂණයක් ලබාදීමට කටයුතු නොකිරීම පිළිබඳවද 'පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්' (PTI) පක්ෂය රජයේ පකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනයට දැඩි ලෙස චෝදනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එම රෝහල් පරිශ්‍රයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින CT ස්කෑනර් යන්ත්‍රයක් තිබියදීත් මෙම පරීක්ෂණය සිදු නොකළ බව Dawn පුවත්පත වාර්තා කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාට, නීති අමාත්‍යවරයාට, තොරතුරු අමාත්‍යවරයාට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර ඇතැයි ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ නීති උපදේශක නයීම් පන්ජුතා පවසන්නේ.
ඉම්රාන් ඛාන්ට හෘද රෝගී සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බවට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබියදීත්, ඔහුට අවශ්‍ය CT Coronary Angiography (CTA) පරීක්ෂණය සිදුකිරීමට පකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනයේ බලධාරීන් අඛණ්ඩව අපොහොසත් වී ඇතැයි PTI පක්ෂයේ මධ්‍යම තොරතුරු ලේකම් ෂෙයික් වකාස් අක්‍රම් චෝදනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්‍රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්‍රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..