ශිරාණි බණ්ඩාරනායකව තනතුරෙන් ඉවත් කළේ ඒකීය ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල්කරණයට පක්ෂපාතී වූ තීන්දු දුන් නිසයි.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය ලබාදුන් නඩු තීන්දු 5ක් පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසන්නේ එම නඩු තීන්දු ඒකීය රටක් තුළ ෆෙඩරල්කරණයට පක්ෂපාති වූ නඩුතීන්දු ලෙස හැඳින්විය හැකි බවයි.
ඇයට එල්වී තිබූ චෝදනාවද ෆෙඩරල්කරණයට වැඩි නැඹුරුවක් දැක්වීම බවත්, ඒකීය රටක් තුළ පළාත් සභාවලට ලබාදී තිබූ බලතල මෙම නඩු තීන්දු හරහා බරපතළ තැනකට යාමේ අවදානමක් තිබූ බවද ඔහු පවසයි.
නීතිඥ සංජීව වීරවික්‍රම මහතා මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල්හිමි ඉල්ලන්නේ අසත්‍ය තොරතුරු මත පදනම්වූ සලේගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීම නම් කාදිනල්හිමිගේ පෙත්සමටත් අත්විය යුත්තේ එම ඉරණම නොවේද?
22 වන සංශෝධනය පිටුපස දෙමළ ඩයස්පෝරාවේ බලපෑමක් තිබිය හැකියි.. – නීතිඥ ගාමිණී අල්විස්
ශිරාණි බණ්ඩාරනායකව තනතුරෙන් ඉවත් කළේ ඒකීය ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල්කරණයට පක්ෂපාතී වූ තීන්දු දුන් නිසයි.. - නීතිඥ සංජීව වීරවික්‍රම
Meta පැරදුණත් ජනතාව වහලුන්ද?.. - Meta නඩුව පිටුපස ඇති ඇත්ත මෙන්න..
22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක්..
ඇමරිකාවේ අභ්‍යවකාශ අභිලාෂයන් අවි තරඟයකට මඟ පෑදීමේ අවදානමක් පවතිනවා-ඉරානය අනතුරු අඟවයි
දුප්පත්කම සහ කටුක අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ගිය විශාරද නන්දා මාලනීයගේ ජීවිත ගමනින් බිඳක්..
සුරේෂ් සලේට යුක්තිය ඉල්ලා අරඹුණු "JUSTICE FOR SALLAY" වැඩසටහන..
22 සංශෝධනය කළ හැක්කේ ජනතා මතය විමසීමකින් පමණයි.. ආණ්ඩුව යන්නේ ඒකාධිපති ගමනක්.. - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගේන්න බෙදුම්වාදීන් යෝජනා කරලා.. උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන අනතුරේ.. 22 වන සංශෝධනයේ ඇත්ත කතාව මෙන්න.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
සම්බාධක පනවා ඉරානය ජය ගන්න ට්‍රම්ප්ට පුලුවන්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ ගෙන් අනාවරණයක්
මිල සූත්‍රයත් නෑ.. ඉන්ධනවල ප්‍රමිතියත් නෑ.. ලීටරයේ පරිමාවත් නෑ.. - තෙල් සමාගම් සමග එක්ව ආණ්ඩුව ජනතාවගෙන් ගසා කන්නේ මෙහෙමයි.. - ජයන්ත සමරවීරගෙන් අනවාරණයක්
ඩොලර් බිලියන 100 ඉක්මවූ වෙළඳ අතිරික්තයක් අඛණ්ඩව මාස තුනක්: චීනය ඇත්තටම ලෝකය “පීඩනයට” ලක් කරනවාද? — Global Times කතුවැකිය
රුසියා-යුක්රේන යුද්ධය තීරණාත්මක අවධියක: යුක්රේනයේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවක්..
ශ්‍රී ලංකාවට අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ ඩොලර් බිලියනයක් රටට අහිමි වූ ඛෙදවාචකය..
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්..