News Category
From Date
To Date
Maximum Number of Result

ඩොලර් බිලියනයක් රටින් පන්නපු එකේ හරි කතාව මෙන්න.. (වීඩියෝ)

Aug 21, 2026 at 03:16 PM
|

ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් නීති විරෝධී ලෙස මෙරටින් බැහැර කිරීමේ සිද්ධියකට අදාළව මෙරට ප්‍රධාන පෙළේ බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුගිය දා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සහ මෙම සිදුවීම පිටුපස ඇති දැවැන්ත වංචාව සම්බන්ධයෙන් වෛද්‍ය සෙනෙත් ගජසිංහ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා කරුණු රැසක් අනාවරණය කරයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූයේ 2021 වසරේදී බවත් ඔහු තොරතුරු අනාවරණය කරයි.

වීඩියෝව නරඹන්න..

සම්බන්ධිත පුවත් | Related News

මෙරට පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභොගික උද්ධමන අනුපාතය අනුව ජූලි මාසයේ උද්ධමනය ඉහළ ගොස් තිබේ.
වොස්ටොක් සටන් කණ්ඩායමට අයත් රුසියානු සෙබළුන් ඩොනෙට්ස්ක් මහජන ජනරජයේ සෙලෙනොයේ ජනාවාසය මුදාගෙන ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලිනී මහත්මිය සිය අසමසම ගීත කලාව තුළින් මෙරට පරම්පරා ගණනාවකට සමාජ සාධාරණත්වය සහ විමුක්තිය වෙනුවෙන් මඟපෙන්වූ මාලිමාවක් බඳු වූ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
සමාජ මාධ්‍ය වේදිකාවලට පරිශීලකයින් ඇබ්බැහි කරවීම, පරිශීලක දත්ත සඟවා රැස්කිරීම සහ විශේෂයෙන්ම ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදුකිරීම යන චෝදනා පදනම් කරගනිමින් Meta සමාගමට එරෙහිව ඇමරිකානු ෆෙඩරල් අධිකරණයකදී නඩු විභාගයක් ආරම්භ වී තිබේ. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 29ක් එක්ව ගොනුකර ඇති මෙම නඩුව සඳහා කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි යන ප්‍රාන්ත නීතිපතිවරුන් ප්‍රධාන වශයෙන් පෙනී සිටියි.
දිවයින පුරා බිඳවැටීමට ලක්ව ඇති සමූපකාර ග්‍රාමීය බැංකු පද්ධතිය සහ එහි සිදුව ඇති මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය තොරතුරු රැසක් අනාවරණය කරයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉරානයේ නිත්‍ය නියෝජිතවරයා අනතුරු අඟවා ඇත්තේ, අභ්‍යවකාශයේදී හමුදාමය හා උපායමාර්ගික ආධිපත්‍යය අත්පත් කර ගැනීමට එක්සත් ජනපදය දරන උත්සාහයන් අභ්‍යවකාශ අවි තරඟයක අවදානම ඉහළ නංවන අතර, එය අභ්‍යවකාශය හමුදාමය ගැටුම් සඳහා භාවිත වන වේදිකාවක් බවට පත් කිරීමේ තර්ජනයක් ඇති කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා.

ප්‍රධාන පුවත්

Meta පැරදුණත් ජනතාව වහලුන්ද?.. - Meta නඩුව පිටුපස ඇති ඇත්ත මෙන්න..

සමාජ මාධ්‍ය වේදිකාවලට පරිශීලකයින් ඇබ්බැහි කරවීම, පරිශීලක දත්ත සඟවා රැස්කිරීම සහ විශේෂයෙන්ම ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදුකිරීම යන චෝදනා පදනම් කරගනිමින් Meta සමාගමට එරෙහිව ඇමරිකානු ෆෙඩරල් අධිකරණයකදී නඩු විභාගයක් ආරම්භ වී තිබේ. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 29ක් එක්ව ගොනුකර ඇති මෙම නඩුව සඳහා කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි යන ප්‍රාන්ත නීතිපතිවරුන් ප්‍රධාන වශයෙන් පෙනී සිටියි.

22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක්..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමරිකාවේ අභ්‍යවකාශ අභිලාෂයන් අවි තරඟයකට මඟ පෑදීමේ අවදානමක් පවතිනවා-ඉරානය අනතුරු අඟවයි

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉරානයේ නිත්‍ය නියෝජිතවරයා අනතුරු අඟවා ඇත්තේ, අභ්‍යවකාශයේදී හමුදාමය හා උපායමාර්ගික ආධිපත්‍යය අත්පත් කර ගැනීමට එක්සත් ජනපදය දරන උත්සාහයන් අභ්‍යවකාශ අවි තරඟයක අවදානම ඉහළ නංවන අතර, එය අභ්‍යවකාශය හමුදාමය ගැටුම් සඳහා භාවිත වන වේදිකාවක් බවට පත් කිරීමේ තර්ජනයක් ඇති කරන බවයි.

දුප්පත්කම සහ කටුක අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ගිය විශාරද නන්දා මාලනීයගේ ජීවිත ගමනින් බිඳක්..

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය ඊයේ(20) දින නුගේගොඩ නාවල පාරේ පිහිටි තම නිවසේදී අභාවප්‍රාප්ත විය.

සුරේෂ් සලේට යුක්තිය ඉල්ලා අරඹුණු "JUSTICE FOR SALLAY" වැඩසටහන..

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට යුක්තිය ඉල්ලා "JUSTICE FOR SALLAY" නමින් සවිධානය කළ විශේෂ විශේෂ වැඩසටහනක් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

22 සංශෝධනය කළ හැක්කේ ජනතා මතය විමසීමකින් පමණයි.. ආණ්ඩුව යන්නේ ඒකාධිපති ගමනක්.. - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ අධිකරණයත් ඇතුළුව සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණය මාලිමාවේ බලය යටතට ගෙන ඒමට බවත්, මෙය ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගේන්න බෙදුම්වාදීන් යෝජනා කරලා.. උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන අනතුරේ.. 22 වන සංශෝධනයේ ඇත්ත කතාව මෙන්න.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්

ආණ්ඩුව ඉතා නිර්ලජ්ජිත ලෙස දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදීන් සතුටු කිරීමට පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගෙනවිත් උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන මෙම ජාතිවාදීන්ගේ ග්‍රහණයට නතු කිරීමට උත්සාහ දරන බවත්, නැවත වටයකින් රණවිරු දඩයම ආරම්භ කර නාවික හමුදාවේ සිටි උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට පුනුරුත්තාපනය කළ කොටි ත්‍රස්තවාදියෙකුගේ කටඋත්තර බලෙන් ගෙන ඔවුන්ව සිරගත කිරීමට උත්සාහ දරන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බාධක පනවා ඉරානය ජය ගන්න ට්‍රම්ප්ට පුලුවන්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ ගෙන් අනාවරණයක්

එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව නැවතත් දැඩි ආර්ථික සම්බාධක පැනවීමේ සූදානම සහ ඒ හරහා මැදපෙරදිග දේශපාලනික හා ආර්ථික ක්ෂේත්‍රයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගේ සහභාගීත්වයෙන් අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ පවත්වා තිබේ.

මිල සූත්‍රයත් නෑ.. ඉන්ධනවල ප්‍රමිතියත් නෑ.. ලීටරයේ පරිමාවත් නෑ.. - තෙල් සමාගම් සමග එක්ව ආණ්ඩුව ජනතාවගෙන් ගසා කන්නේ මෙහෙමයි.. - ජයන්ත සමරවීරගෙන් අනවාරණයක්

වත්මන් රජය යටතේ මෙරට ඉන්ධන පාරිභෝගික ජනතාව දැඩි අසාධාරණයකට, අයුක්තියකට සහ සූරාකෑමකට ලක්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අද උදේ (20) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ඩොලර් බිලියන 100 ඉක්මවූ වෙළඳ අතිරික්තයක් අඛණ්ඩව මාස තුනක්: චීනය ඇත්තටම ලෝකය “පීඩනයට” ලක් කරනවාද? — Global Times කතුවැකිය

වර්තමානයේ, දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් වඩ වඩාත් සංකීර්ණ වෙමින් පැවතියද, චීන ආර්ථිකය උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා ස්ථාවරව ඉදිරියට ගමන් කරමින් සිටී.

රුසියා-යුක්රේන යුද්ධය තීරණාත්මක අවධියක: යුක්රේනයේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවක්..

රුසියා-යුක්රේන ගැටුම වර්තමානයේ අතිශය තීරණාත්මක සහ සංක්‍රාන්ති සමයකට එළඹ ඇති බවත්, එමගින් යුක්රේනය බරපතළ ආර්ථික හා හමුදාමය අර්බුදයකට මුහුණ දී සිටින බවත් අලුත්ම විග්‍රහයන් මගින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ ඩොලර් බිලියනයක් රටට අහිමි වූ ඛෙදවාචකය..

2021 වසරේ ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ දී ගිනි ගෙන විනාස වූ X - Press Pearl නැවේ හිමිකරුවන් ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අය කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද අමෙරිකානු ඩොලර් බිලියනයක (රුපියල් කෝටි 30,000ක) වන්දි මුදල අහිමි කිරීම පිළිබඳ ව ජනාධිපති අනුර දිසානායකට සහ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට එරෙහි ව එල්ල වී ඇති චෝදනාවක් පිළිබඳව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය අන්තර්ජාල නාලිකාව හරහා කරුණු අනාවරණය කරයි.

රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්..

''මේ ලංකා ඉතිහාසයේ වෙච්ච තවත් වංචාවක්, මේක රේගුව ඇතුළේ අර කන්ටේනර 123ට අමතරව වුණු වංචාවක්'' යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක (19) වැනිදා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළේය.

22 වැනි සංශෝධනයෙන් රට ෆෙඩරල් පාලනයකට ගෙන යාමේ අවදානමක්..

ආණ්ඩුව මගින් යෝජනා කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ උතුරු-නැගෙනහිර පළාත් සම්බන්ධ කරමින් ක්‍රියාත්මක වන යටිතල පහසුකම් ව්‍යාපෘති හරහා රට බෙදුම්වාදී පාලන ව්‍යුහයක් දෙසට තල්ලු වන බවට මහජන කේන්ද්‍රය චෝදනා කරයි.

IMF ණයෙන් තුනෙන් එකකට තට්ටු කළ මහා මූල්‍ය වංචාව: කඩදාසි සමාගම් 105ක රහස එළියට.. බැංකු කළමනාකාරවරුන්ටත් මාංචු..

ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතියේ විශ්වසනීයත්වය සහ පාරදෘශ්‍යභාවය සම්පූර්ණයෙන්ම විනාශ කරමින්, ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න (රුපියල් බිලියන 340 ක) දැවැන්ත නීතිවිරෝධී මුදල් විශුද්ධිකරණය කිරීමේ සිදුවීමේ තීරණාත්මක සංධිස්ථානයක් සලකුණු වී ඇත. මෙම ජාවාරමට සෘජුවම සහාය දැක්වූ ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය (FCID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජපානයේ "නිහඬ" ආර්ථික බෝම්බය: අනාගතයේ රටට මොකද වෙන්නේ?..

ලෝකයම මැදපෙරදිග යුද්ධ සහ ඇමෙරිකානු ආර්ථිකය දෙස බලන් ඉද්දී, ආසියාවේ ප්‍රබලම රටක විශාල ආර්ථික අර්බුදයක් නිහඬව නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වෙන කිසිම රටක් නෙවෙයි, තාක්ෂණයෙන් සහ දියුණුවෙන් ලෝකයටම ආදර්ශයක් වූ ජපානයයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.