ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව එකඟතාවකට පැමිණීම සතුටුයි - ක්‍රිස්ටලීනා ජියෝජියේවා - IMF ගිවිසුම කඩිනමින් පාරලිමේන්තුවට ඉදිරිපත් කරනු - විපක්ෂය
ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවකට පැමිණීම ගැන තමන් ඉමහත් සතුටට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජියෝජියේවා පවසයි.
පසුගිය දා දිවයිනට පැමිණි IMF නියෝජිතයන් හා ශ්‍රීලංකා බලධාරීන් අතර පැවැති සාකච්ඡාවලින් පසු කාර්යමණ්ඩල මට්ටමේ යම් එකඟතාවකට එළැඹීමට හැකිව තිබේ.
ඒ අනුව ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් ලබාදීමට
එකඟතාව පළ විය. එහෙත් මෙම එකඟතා ගිවිසුමෙහි අඩංගු කිසිඳු කරුණක් මේවන තෙක් ප්‍රසිද්ධියට
පත්කර නොමැත.
මේ පසුබිම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව
අත්සන් කළ ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව
ඇති බව විපක්ෂයේ පාර්ශ්ව කිහිපයක් පෙන්වා දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..