රාගම ග්‍රාම සේවා වසම් 03කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත්..
රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 03කට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකය.
මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ කැන්දලියැද්ද - උතුර, කැන්දලියැද්ද - බටහිර සහ දඹුව යන ග්‍රාම සේවා වසම් කොට්ඨාස වෙතයි.
මහර බන්ධනාගාරයේ ඇතිවූ එම නොසන්සුන් තත්ත්වය අතරතුර තුවාල ලැබූ 07 දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් එක් අයෙකු මිය ගියේය.
මෙහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව මෙන්ම කැරලි මර්ධන ඒකකය ද කැදවීමටයි පියවර ගැණුනේ.
එසේම, මෙම සිද්ධියේදී මහර බන්ධනාගාරයේ ස්ථාන කිහිපයකට අලාභහානි සිදුව ඇති බවද වාර්තා විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න..
මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..
රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම..
හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම..
විනිසුරු වයස ගැන තමාට කට වහගන්නැයි කියූ ප්‍රබලයා ගැන ලාල් විජේනායක හෙළිකරයි...
කැරපොත්තන්ගේ විරෝධතා පිටුපස සැබෑ සිසුන් නෑ?.. - විදේශීය මැදිහත්වීම් ගැනත් ප්‍රබල අනාවරණයක්..
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණයෙන් මාලිමාවේ අභ්‍යන්තර අර්බුදයක්..
පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුව අද..
ඉදිරි මාසවල ශ‍්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව උග්‍ර වෙනවා.. මානුෂීය අධාර අවශ්‍යයි..- Fews Net කියයි
කැරපොත්තන් ලැබුවේ පරාජයක් තරම් නරක ජයග්‍රහණයක්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික විරෝධය දක්වයි..
සෞදි අරාබියේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි – පුවත් වාර්තා පවසයි