ආසියානු සංවර්ධන බැංකුව ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් දෙයි..
මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රතිපත්තිමය ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) තීරණය කර තිබේ.
මෙම මුදල ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කෙරෙන වෙළෙඳාම, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන යටතේ ලබාදෙන අතර, ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක් මැදපෙරදිග ගැටුම් හේතුවෙන් එල්ල වී ඇති ආර්ථික පීඩනයට මුහුණදීමට අතිරේක මූල්‍ය සහාය ලෙස වෙන් කර ඇති බව සඳහන්.
ආසියානු සංවර්ධන බැංකුව ඊයේ (30) නිවේදනය කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ කාම්බෝජය සඳහා සමස්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක මූල්‍ය පැකේජයක් ක්‍රියාත්මක කරන බවයි.
ADB සභාපති මසතෝ කන්ඩා (Masato Kanda) සඳහන් කර තිබෙන්නේ, කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පවතින ගැටුමක් හේතුවෙන් කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවයට ඇද නොවැටිය යුතු බවයි.
ශ්‍රී ලංකාව සඳහා වන වැඩසටහන යටතේ වෙළෙඳ පද්ධති නවීකරණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ තරගකාරීත්වය ඉහළ නැංවීම, ආර්ථික කලාප සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ පෞද්ගලික අංශය මූලික කරගත් ආර්ථික වර්ධනයට සහාය ලබාදීම අරමුණු කර තිබේ.
එමෙන්ම, අපනයන විවිධාංගීකරණය කිරීම, ව්‍යවසායන්ට කලාපීය හා ගෝලීය සැපයුම් දාමවලට සම්බන්ධ වීමට අවස්ථා පුළුල් කිරීම සහ නව රැකියා අවස්ථා බිහිකිරීම මගින් අනාගතයේදී ඇතිවිය හැකි බාහිර ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම ද මෙම වැඩසටහනේ අරමුණ බව ADB සඳහන් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි