කැරපොත්තන්ගේ විරෝධතා පිටුපස සැබෑ සිසුන් නෑ?.. - විදේශීය මැදිහත්වීම් ගැනත් ප්‍රබල අනාවරණයක්..
ඉන්දියාවේ දිල්ලි අගනුවර පසුගිය දා පැවැති උණුසුම් විරෝධතා ව්‍යාපාරය සැබෑ සිසුන්ගේ නැගී සිටීමක් නොව, සංවිධානාත්මක සහ පිටතින් අරමුදල් සැපයූ මෙහෙයුමක් බවට තොරතුරු වාර්තා වේ.
'රිපබ්ලික් මීඩියා නෙට්වර්ක්' (Republic Media Network) විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර වාර්තාකරණයන්ට අනුව, මෙම උද්ඝෝෂණ සඳහා එක්වූ පිරිසගෙන් 90%කට ආසන්න ප්‍රමාණයකට සිසුන් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව හෙළි වී ඇත. එහි සිටි බොහොමයක් පිරිස වෘත්තීය උද්ඝෝෂකයින් සහ ගෙවීම් මත පැමිණි අය බවට ද චෝදනා එල්ල වේ.
මෙම විරෝධතාවල නායකත්වය හෙබවූ අභිජිත් දීප්කේ (Abhijit Dipke) නැමැත්තාගේ ක්‍රියාකලාපය ද දැඩි කතාබහට ලක්ව ඇති අතර, ආරක්ෂක අංශ වෙත ආක්‍රමණශීලී ලෙස හැසිරීමට පිරිස් උසිගැන්වීම පිළිබඳව ද ඔහුට චෝදනා නැඟේ. මීට අමතරව, අදාළ සිදුවීම් සිදුවීමට දින කිහිපයකට පෙර සිටම විදේශීය ඔත්තු සේවාවලට මේ පිළිබඳව පැහැදිලි තොරතුරු පැවතීම හරහා, මෙයට විදේශීය බලපෑම් සහ මැදිහත්වීම් පවතින බවට විශ්ලේෂකයෝ සැක පළ කරති.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කරන සවිස්තරාත්මක ලිපිය පහළ සබැඳියෙන්..
කැරපොත්තන්ගේ දිල්ලි විරෝධතාවය, විදේශීය මැදිහත්වීම් සහ ඉන්දීය ප්‍රභූන්ගේ නිශ්ශබ්දතාව:

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..