News Category
From Date
To Date
Maximum Number of Result

ගෝලීය සංවර්ධනයට චීනයේ දායකත්වය අඛණ්ඩව.. - චීන විදේශ ඇමති

Jul 29, 2026 at 09:47 AM
|

වගකීම් සහගත රටක් ලෙස සිය භූමිකාව තවදුරටත් ඉටු කරමින්, ගෝලීය සංවර්ධනයේ ප්‍රවර්ධකයෙකු සහ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගෝලීය සංවර්ධන මුලපිරුම ආරම්භ කර වසර පහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් බෙයිජිං හි පැවති උත්සවයකට එක්වෙමින්.

වසර පහකට පෙර චීනය ඉදිරිපත් කරන ලද මෙම මුලපිරුම මගින් ගෝලීය සංවර්ධන කාර්යය ශක්තිමත් කිරීම සඳහා චීනය දායකත්වයක් ලබා දුන් බව හෙතෙම පවසයි.

පසුගිය වසර පහ තුළ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා යාන්ත්‍රණ ක්‍රමයෙන් වැඩිදියුණු කරගනිමින්, ප්‍රායෝගික ප්‍රතිඵල අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

වර්තමානයේ අස්ථාවර හා සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය තුළ මෙම මුලපිරුමෙහි වැදගත්කම තවදුරටත් ඉහළ ගොස් ඇති බව ද Wang Yi පෙන්වා දෙයි.

රැස්වීමට එක්වූ සියලු පාර්ශ්ව පසුගිය වසර පහ තුළ ගෝලීය සංවර්ධන මුලපිරුම මගින් අත්කරගත් ප්‍රතිඵල ඉහළින් අගය කර ඇති අතර, ඔවුන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේදී චීනය ඉටු කරන නායකත්ව භූමිකාව පිළිබඳ සිය ප්‍රසාදය පළ කර ඇත.

එමෙන්ම චීනය සමග සංවර්ධන සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ද ඔවුන් කැමැත්ත පළ කර තිබේ.


සම්බන්ධිත පුවත් | Related News

විනිශ්චයකාරවරුන්ට අපහාස කිරීමෙන් වළකින ලෙසත්, වත්මන් විනිසුරුවරුන් යටතේ ප්‍රබල දේශපාලනඥයන්ට එරෙහිව පවා තීන්දු ලබා දී ඇති බවත් නීතිඥ නුවන් බෝපගේ පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.
ජපානයේ දකුණු දිග කුමමොටෝ (Kumamoto) ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව ජපාන අගමැතිනි සනාඒ ටකායිචි තහවුරු කරයි.
විවෘත මූලාශ්‍ර පරිශීලනය කරන විශ්ලේෂකයින් චන්ද්‍රිකා ඡායාරූප සමාලෝචනය කරමින් සහ වෝල් ස්ට්‍රීට් ජර්නලය උපුටා දක්වමින් අදහස් දැක්වූ පර්සියානු ගල්ෆ් නිලධාරියෙකුට අනුව, සෞදි අරාබියේ විශාලතම බොරතෙල් තෙල් සැකසුම් මධ්‍යස්ථානයකට සඳුදා(27) ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි සිදුවී තිබේ.
රජයේ අනුබද්ධ සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය අහෝසි කරන ලෙස ඉල්ලමින්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සහ අනුබද්ධ සෞඛ්‍ය විද්‍යා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ඊයේ (28) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
මෙවරත් සුපුරුදු ලෙසම කන්කසන්තුරය තිස්ස විහාරය ඉදිරිපිට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ ආධාරකරුවන් කිහිපදෙනෙකු විරෝධතාවයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.
මැදපෙරදිග පවතින ඇමරිකානු–ඉරාන ගැටුම තවත් උත්සන්න කරමින්, ඉරානය ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරක් ඉලක්ක කර බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු නිලධාරීන් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාරය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට අවස්ථාව ලබාදීම සඳහා දින කිහිපයකට පෙර ප්‍රහාර තාවකාලිකව නතර කළ පසු ඉරානය විසින් සිදු කළ පළමු සෘජු ප්‍රහාරය ලෙස සැලකේ.
මෙරට බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහොය දිනයක් ලෙසින් සැලකෙන ඇසළ පොහෝ දිනය අදට යෙදී තිබේ.

ප්‍රධාන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික විරෝධය දක්වයි..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.

සෞදි අරාබියේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි – පුවත් වාර්තා පවසයි

විවෘත මූලාශ්‍ර පරිශීලනය කරන විශ්ලේෂකයින් චන්ද්‍රිකා ඡායාරූප සමාලෝචනය කරමින් සහ වෝල් ස්ට්‍රීට් ජර්නලය උපුටා දක්වමින් අදහස් දැක්වූ පර්සියානු ගල්ෆ් නිලධාරියෙකුට අනුව, සෞදි අරාබියේ විශාලතම බොරතෙල් තෙල් සැකසුම් මධ්‍යස්ථානයකට සඳුදා(27) ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි සිදුවී තිබේ.

ඉරානයෙන් ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරට හදිසි මිසයිල ප්‍රහාරයක් – යුද උණුසුම යළිත් ඉහළට

මැදපෙරදිග පවතින ඇමරිකානු–ඉරාන ගැටුම තවත් උත්සන්න කරමින්, ඉරානය ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරක් ඉලක්ක කර බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු නිලධාරීන් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාරය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට අවස්ථාව ලබාදීම සඳහා දින කිහිපයකට පෙර ප්‍රහාර තාවකාලිකව නතර කළ පසු ඉරානය විසින් සිදු කළ පළමු සෘජු ප්‍රහාරය ලෙස සැලකේ.

​ඊනියා සත්ව සුබසාධනය සහ සංස්කෘතික අනන්‍යතාවය: පනත් කෙටුම්පතක් හමුවේ පෙරහැර මංගල්‍යයේ අනාගතය අනතුරේද?

ශ්‍රී ලංකාව යනු වසර දහස් ගණනක අඛණ්ඩ ලිඛිත ඉතිහාසයකට සහ ප්‍රෞඪ සංස්කෘතික උරුමයකට හිමිකම් කියන දේශයකි. මෙම සංස්කෘතික උරුමයේ අතිශය උතුම් හා පූජනීය සංකේතයක් වන්නේ පන්සල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඓතිහාසික පෙරහැර මංගල්‍යයන් ය.

"විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම අල්ලසක්.. ජන මත විචාරණයක් අවශ්‍යයි" - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද මාරාන්තික පහරක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අවධාරණය කරයි.

"අපි කිසිදු යුද්ධයක් ආරම්භ කළේ නැහැ.. යුක්‍රේනයට බටහිර භූමි ප්‍රදේශ අහිමි වීම වැළැක්විය නොහැකියි".. - රුසියානු ජනාධිපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්

යුක්‍රේන යුද්ධයේ වර්තමාන තත්ත්වය සහ යුක්‍රේනයේ භූමියේ අනාගතය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් විශේෂ අදහස් දැක්වීමක් සිදු කර තිබේ.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නීතීඥ සංගමය කියයි..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

අලුතෙන් එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක බුද්ධාගම කියන පරිච්ඡේදය රැකුනොත් හොඳයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිඥා දී තිබෙන එකම රට ශ්‍රී ලංකාව පමණක් බවත්, ඇතැම් ආගමික නායකයන් සහ දේශපාලනඥයන් තැන් තැන්වල පවසා ඇති කතාවල යටිපෙළ කියවා ගත හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ගෙන ඒමේ වැඩි ඉඩකඩක් පවතින බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ හෙළිකරති.

වෙනත් අයගේ සිත් රිදේවි කියා දළදා පෙරහැර කොට කරන්න උගත්කමක් නැති අම්බරුවෝ සැරසෙනවා.. - උලපනේ හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්

වර්තමානයේ පෙරහැර පවත්වන පිළිවල තීරණය කරන්නේ සංවිධායකවරුන් විසින් නොවන බවත්, එය පාතාලයන් විසින් සිදුකරමින් සිටින බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

කසාවත තුළ ගොඩනැගී තිබෙන ජාතික බලය සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණය ගැන අගලකඩ හිමිගෙන් සැර ප්‍රකාශයක්.. මඩ බළකායෙන් එල්ලවන තර්ජන ගැනත් හෙළිකරති..

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පවසයි.

විනිසුරු වයස වැඩි කිරීම හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් .. මාලිමාවේ කිසි සාකච්චාවක් කලේ නෑ.. මට කට වහං ඉන්න කිවුවා..- මාලිමා නායකත්ව මණ්ඩල ලාල් විජේනායක

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඇති යෝජනාවට ජාතික ජන බලවේගයේ විධායක සභාවේ සාමාජික, නීතිඥ ලාල් විජේනායක මහතා සිය දැඩි විරෝධය පළ කර සිටියි.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවී අවසන්.. - උදය ගම්මන්පිල

අද පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ලාල් කාන්ත ඇමතිකමෙන් එලවන තුරු අරගල කරනවා.. - අනුරාධ තෙන්නකෝන්

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් ලබන සිකුරාදා සිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව ජාතික ගොවිජන එකමුතුව නිවේදනය කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.