
හිමාලයා ප්‍රකාශනය පනතක් ලෙස සම්මත වී එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමට සිදුවුවහොත් මෙරට උරුමය සඳහටම විනාශ වෙනවා - නීතිඥ එස්.කේ.ඒ. එස් සේනානායක
රටේ ඒකීය භාවය සුරකින බවට ප්‍රතිඥා දී තිබියදීත් මෙරට සිංහල බෞද්ධ උරුමය විනාශ වෙමින් පවතින බවත්, එබැවින් හිමාලයා ප්‍රකාශනය හරහා කෙබඳු තත්ත්වයක් නිර්මාණය විය හැකිද යන්න ජනතාව තේරුම්ගත යුතු බවත් ජාතික උරුමයන් සුරැකීමේ මධ්‍යස්ථානයේ නියෝජිත නීතිඥ එස්.කේ.ඒ. එස් සේනානායක මහතා පවසයි.
පනතක් ලෙස මෙය ගෙනවිත් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමට සිදුවුවහොත් මෙරට උරුමය සඳහටම විනාශ වන බවද, එය වළක්වා ගැනීමට සියල්ලන් එක්ව කටයුතු කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.
මහනායක හිමිවරුන් මෙම ප්‍රකාශනයට අනුමැතිය ලබාදුන් බවට අද මතයක් නිර්මාණය කිරීමට දෙමළ ඩයස්පෝරාව සමග එක්වූ භික්ෂුන් හත් නමක් උත්සාහ දැරුවද මහනායක හිමිවරුන් එයට අනුමැතිය ලබා නොදුන් බවට ප්‍රකාශ කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
