බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව සමග එන්ගේජ් වීමට ජී.එල්. පීරිස් විසින් ගෝඨාභයගේ මතය හැදූ හැටි වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි
හිමාලයා ප්රකාශනයේ දිගුවක් ලෙස ක්‍රියාත්මක කිරීමට යන සත්‍ය සෙවීමේ කොමිසම් පනත බලාත්මක කිරීමෙන් 13 වැනි සංශෝධනය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නිර්මාණය වන බවත්, 2009 දී රට බෙදීම වළක්වා ලැබූ යුද ජයග්‍රහණය හේතුවෙන් බෙදුම්වාදීන්ගේ කේවල් කිරීමේ බලය අහෝසි වුවද, මේ හරහා නැවත එම කේවල් කිරීමේ බලය බෙදුම්වාදීන්ගේ අතට ලැබෙන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ 2009 ජනවාරි 02 දින මානුෂික මෙහෙයුම මගින් කිලිනොච්චිය මුදාගැනීම සමරා ඊයේ(02) දිනයේ බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවති වැඩසටහනක දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ගෝඨාභය රජපක්ෂ සමයේ දී න්‍යායාත්මක පැටලවීමක් හරහා ජී.එල්. පීරිස් මහතා දෙමළ ඩයස්පෝරාව සමග එන්ගේජ් වී ප්රශ්නය විසඳා ගැනීමට ගෝඨාභය ජනාධිපතිවරයාගේ මතය හැදූ බවද, එහි දිගුවක් ලෙස වර්තමාන ජනාධිපති අතට මෙම ක්‍රියාවලිය පත්වී අද බෙදුම්වාදීන්ගේ උවමනාව ඒ හරහා සාර්ථක කරගැනීමට හැකියාව ලැබී ඇති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන