ඇන්ඩි බර්න්හැම් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස පත්වෙයි..
ඇන්ඩි බර්න්හැම් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස නිල වශයෙන් පත්ව තිබේ.
ආණ්ඩුවක් පිහිටුවන ලෙස තුන්වන චාල්ස් රජු කළ නිල ඇරයුම ද බර්න්හැම් විසින් පිළිගත් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
හිටපු අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්ගෙන්, බර්න්හැම් වෙත බලය පැවරීම සනිටුහන් කෙරෙන රාජකීය උත්තමාචාර සම්ප්‍රදායික චාරිත්‍රයෙන් පසු, දෙදෙනා අතට අත දෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් බකිංහැම් මාලිගය විසින් නිකුත් කර ඇත.
බර්න්හැම් පසුගිය සතියේදී කම්කරු පක්ෂයේ නායකයා ලෙස කියර් ස්ටාමර් වෙනුවට පත් විය.
සති කිහිපයක් පුරා බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ලෙස අපේක්ෂිතව සිටි බර්න්හැම්, තුන්වන චාල්ස් රජු විසින් බ්‍රිතාන්‍යයේ නව නායකයා ලෙස පත් කරනු ලැබීම සඳහා සඳුදා දින බකිංහැම් මාලිගය වෙත පැමිණියේය.
ඒ අනුව ඔහු කියර් ස්ටාමර්ගේ අනුප්‍රාප්තිකයා වන අතර, ඒ සමගම බ්‍රිතාන්‍යයේ පැවැති දේශපාලන නොසන්සුන්තාව අවම වශයෙන් තාවකාලිකව හෝ සමනය වී සුමට බල හුවමාරුවකට මග පෑදි තිබේ.
එමෙන්ම වසර 4ක් තුළ බ්‍රිතාන්‍යයේ අගමැති ධූරය භාර ගන්නා 5 වන පුද්ගලයා බවට ද ඇන්ඩි බර්න්හැම් පත්විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..