කිලිනොච්චිය මුදාගෙන වසර 12කට පසු රණවිරුවන් පවා දෙන මෙහෙයුම කරළියට - විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස්
2009 ජනවාරි 02 දා මානුෂික මෙහෙයුමේ හැරවුම් ලක්ෂය වූ කිලිනොච්චිය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමට හැකි වූ බවත්, එහි සතුට පසුගිය වසර දක්වාම තිබුන ද එළඹුනු වසරේ දී ඒ සතුට වෙනුවට ඇත්තේ දැඩි කණගාටුවක් බවද විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ 2009 ජනවාරි 02 දින මානුෂික මෙහෙයුම මගින් කිලිනොච්චිය මුදාගැනීම සමරා ඊයේ(02) දිනයේ බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවති විශේෂ වැඩසටහනකින් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
බෙදුම්වාදී ත්‍රස්තයන්ගේ නායකත්වය යුද්ධයෙන් අවසන් කිරීමට හැකි වුවද, ඔවුන්ගේ බෙදුම්වාදී අරමුණු එම යුද්ධයෙන් අවසන් කිරීමට නොහැකි වූ බවද, යුද්ධය අවසාන කොටසේ දී එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය නතර කරන්න යැයි ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑම් පැමිණිය ද ඔහු එය නතර නොකරම ජයග්‍රහණයෙන් කෙලවර කිරීමට නායකත්වය සැපයූ බවද ඒ මහතා මෙහිදී පැවසීය.
බොහෝ අය මෙරටට 17 වතාවක් ආක්‍රමණ දියත් වූ බව පැවසුවද, සැබවින්ම මෙරටට ඇතිවූ තවත් නූතන අක්‍රමණ 2ක් එයට එකතු කළ යුතු බවත්, එනම් යහපාලන රජය පත්වීම හා 69 ලක්ෂයක ජනවරමක් ලබාගත් නායකයකු පළවා හැරීමට දියත් වූ 'අරගලය' එබඳු තවත් ආක්‍රමණ දෙකක් ලෙස හඳුනාගත හැකි බවත් ජගත් ඩයස් මහතා මෙහිදී මෙන්වා දෙන ලදී.
අරගලය තුළින් ඇති කළ දේශපාලනික හා සමාජීය ගැටලුවල දිගුවක් ලෙස අද වන විට රට බෙදීමේ මාර්ග සිතියමේ කොටසක් ලෙස 'හිමාලයා ප්‍රකාශනය' කරලියට පැමිණ ඇති බවද ඒ මහතා මෙහිදී පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්