සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී අද විරෝධතාවක්..
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
"සලේ වෙනුවෙන් ප්‍රංශයේ අපි" යන තේමාව යටතේ සංවිධානය කර ඇති මෙම උද්ඝෝෂණය අද (ජූලි 19) දින ප්‍රංශයේ වේලාවෙන් පස්වරු 5:00 ට ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ප්‍රසිද්ධ Place de la République පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් වික්‍රමසිංහ, පාර්ලිමෙිින්තු මන්ත්‍රී චානක්‍ය සහ සුමන්තිරන් අතර රහසිගත හමුවක්?
AI තාක්ෂණය මානව වර්ගයාගේ යහපත උදෙසා භාවිත කළ යුතුයි.. – චීන ජනාධිපති ෂී ජින්පිං ලෝක AI සමුළුවේදී කියයි..
"එට්කා ගිවිසුම ඉන්දියාවේ ශ්‍රී ලංකාවට අදාළව භූ දේශපාලනික න්‍යායපත්‍රය සමග ගැටගැහිල තියෙන්නේ.. ගිවිසුමේ සැබෑ තත්ත්වය රටේ පොදු ජනතාව දන්නේ නැහැ" – වෛද්‍ය වසන්ත බණ්ඩාර
ඩොන්බාස්හි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් බිඳ වැටෙයි: ක්‍රාස්නි ලිමාන් ප්‍රදේශය මුදා ගැනීම අවසන් අදියරේ- රුසියානු හමුදා
“අර්බුදකාරී යුගයක ස්වෛරීභාවය රැකගත යුතුයි” - ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්
මහා සංඝරත්නයට එල්ල වන කෙනෙහිලිකම්වලට එරෙහිව ජූලි 27 දා කොළඹ දී මහා සංඝ සමුළුවක්..
සිංහල බෞද්ධයන් පිට පාස්කු වගකීම පැටවීමේ කුමන්ත්‍රණයට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ මහා සංඝරත්නය අධිකරණ භූමියේදී හඬ අවදි කරයි..
ISIS මතවාදීන් 129ක් ගැන තොරතුරු ලැබිලා.. - රවී, ශානි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා..
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි..
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී ඇරඹෙයි.. චීන ජනපති ෂී ජින්පිං වෙතින් සිව්වැදෑරුම් යෝජනාවලියක්..
ලංකාව දෙමළ නිජබිමක්ලු.. ඓතිහාසික උරුමය සහ භූමියේ අයිතිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් රට බෙදීමේ දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මකයි.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසාගනී..
ගල් අඟුරු ගනුදෙනුවේ අක්‍රමිකතා රැසක් හෙළිවෙයි..
ඇමෙරිකාව අභිබවා චීනය කෙරෙහි ලෝකයේ ප්‍රසාදය ඉහළ යයි.. - නවතම ජනමත සමීක්ෂණයකින් හෙළිවේ
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිගෙන් පෙත්සමක්..
නිදහසට වසර 250ක් පිරෙන ඇමරිකාව දැඩි අර්බුදයක.. 70%ක් රට ගැන කලකිරෙයි..