ජෝර්දානයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට..
ජෝර්දානයට එල්ල වූ ඉරාන බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන විධානය (CENTCOM) තහවුරු කරයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් තවත් ඇමෙරිකානු සෙබළෙකු අතුරුදන්ව ඇති අතර, ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
AI තාක්ෂණය මානව වර්ගයාගේ යහපත උදෙසා භාවිත කළ යුතුයි.. – චීන ජනාධිපති ෂී ජින්පිං ලෝක AI සමුළුවේදී කියයි..
"එට්කා ගිවිසුම ඉන්දියාවේ ශ්‍රී ලංකාවට අදාළව භූ දේශපාලනික න්‍යායපත්‍රය සමග ගැටගැහිල තියෙන්නේ.. ගිවිසුමේ සැබෑ තත්ත්වය රටේ පොදු ජනතාව දන්නේ නැහැ" – වෛද්‍ය වසන්ත බණ්ඩාර
ඩොන්බාස්හි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් බිඳ වැටෙයි: ක්‍රාස්නි ලිමාන් ප්‍රදේශය මුදා ගැනීම අවසන් අදියරේ- රුසියානු හමුදා
“අර්බුදකාරී යුගයක ස්වෛරීභාවය රැකගත යුතුයි” - ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්
මහා සංඝරත්නයට එල්ල වන කෙනෙහිලිකම්වලට එරෙහිව ජූලි 27 දා කොළඹ දී මහා සංඝ සමුළුවක්..
සිංහල බෞද්ධයන් පිට පාස්කු වගකීම පැටවීමේ කුමන්ත්‍රණයට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ මහා සංඝරත්නය අධිකරණ භූමියේදී හඬ අවදි කරයි..
ISIS මතවාදීන් 129ක් ගැන තොරතුරු ලැබිලා.. - රවී, ශානි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා..
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි..
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී ඇරඹෙයි.. චීන ජනපති ෂී ජින්පිං වෙතින් සිව්වැදෑරුම් යෝජනාවලියක්..
ලංකාව දෙමළ නිජබිමක්ලු.. ඓතිහාසික උරුමය සහ භූමියේ අයිතිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් රට බෙදීමේ දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මකයි.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසාගනී..
ගල් අඟුරු ගනුදෙනුවේ අක්‍රමිකතා රැසක් හෙළිවෙයි..
ඇමෙරිකාව අභිබවා චීනය කෙරෙහි ලෝකයේ ප්‍රසාදය ඉහළ යයි.. - නවතම ජනමත සමීක්ෂණයකින් හෙළිවේ
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිගෙන් පෙත්සමක්..
නිදහසට වසර 250ක් පිරෙන ඇමරිකාව දැඩි අර්බුදයක.. 70%ක් රට ගැන කලකිරෙයි..
"අපි මුල්ලිවයික්කාල්වල පණ බේරාගන්න දුවද්දී ශානක්කියන් හිටියේ ඕස්ට්‍රේලියාවේ" - අරුන් සිද්ධාර්තන්