සැකකටයුතු මරණ "සියදිවි නසාගැනීම්" ලෙස ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවක්.. සමාජ ක්‍රියාකාරීන්ගෙන් සමාජ මාධ්‍යයේ විශේෂ සටහන්..
පසුගිය වකවානුව තුළ සමාජයේ දැඩි අවධානයට ලක්වූ මෙන්ම විවිධ මතභේදාත්මක සිදුවීම්වලට මුහුණ පෑ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ හදිසි මියයෑම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් දියත් වන බව නිරීක්ෂණය වේ.
විශේෂයෙන්ම, නිල වෛද්‍ය හෝ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පවා ලැබීමට පෙර, මෙම මරණ "සියදිවි නසාගැනීම්" බවට තහවුරු නොකළ තොරතුරු සමාජගත කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කර තිබේ.
සමාජයේ අවධානය ලබාගැනීමේ අරමුණින් සිදුකෙරෙන මෙම පදනම් විරහිත ප්‍රචාරයන් හේතුවෙන් මහජනතාව නොමඟ යෑමේ දැඩි අවදානමක් මතුව ඇත.
මෙම අසාමාන්‍ය ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමින්, මෙරට ප්‍රකට සමාජ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකු සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා විශේෂ ප්‍රකාශයන් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන් අවධාරණය කරන්නේ තමන් කිසිදු විටෙක සියදිවි නසාගැනීමක් වැනි තීරණයක් නොගන්නා බවයි. යම් හෙයකින් ඉදිරියේදී තමන්ට කිසියම් අනතුරක් හෝ මරණයක් සිදු වුවහොත්, එය කිසිසේත්ම සියදිවි නසාගැනීමක් නොවන බවත්, ඔවුන් මෙම සටහන් මගින් දැනුම් දී තිබේ.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්