ඉල්ලා අස්වීමේ ලිපියට ජනපතිගෙන් තාම ප්‍රතිචාරයක් නැහැ.. - මධ්‍යම පළාත් ආණ්ඩුකාර
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මහාචාර්ය සරත් අබේකෝන් මහතා පවසයි.
මහනුවර ප්‍රදේශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
අදාළ ධුරය භාරගන්නා අවස්ථාවේදී ඉතා කෙටි කාලයකින් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබුණ බව ද ඔහු අනාවරණ කළේය.
කෙසේවෙතත් දිට්වා සුළිකුණාටු තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ ඇති වූ හානිය සැලකිල්ලට ගනිමින් තමන් සිය තීරණය මේ දක්වා කල්දැමූ බව සරත් අබේකෝන් මහතා පැවසුවේය.
අතිශය පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන වන බවත් ඊට කිසිවකු බලපෑම් නොකළ බවත් ඔහු කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී ඇරඹෙයි.. චීන ජනපති ෂී ජින්පිං වෙතින් සිව්වැදෑරුම් යෝජනාවලියක්..
ලංකාව දෙමළ නිජබිමක්ලු.. ඓතිහාසික උරුමය සහ භූමියේ අයිතිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් රට බෙදීමේ දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මකයි.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසාගනී..
ගල් අඟුරු ගනුදෙනුවේ අක්‍රමිකතා රැසක් හෙළිවෙයි..
ඇමෙරිකාව අභිබවා චීනය කෙරෙහි ලෝකයේ ප්‍රසාදය ඉහළ යයි.. - නවතම ජනමත සමීක්ෂණයකින් හෙළිවේ
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිගෙන් පෙත්සමක්..
නිදහසට වසර 250ක් පිරෙන ඇමරිකාව දැඩි අර්බුදයක.. 70%ක් රට ගැන කලකිරෙයි..
"අපි මුල්ලිවයික්කාල්වල පණ බේරාගන්න දුවද්දී ශානක්කියන් හිටියේ ඕස්ට්‍රේලියාවේ" - අරුන් සිද්ධාර්තන්
"දේශපාලන නෂ්ටකාමය තියෙන අයට නිවැරදි තීන්දු ගන්න බැහැ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේටයේ සහ බහරේනයේ ඇමරිකානු කඳවුරු වලට දරුණු ප්‍රහාර එල්ල කරයි
අභ්‍යවකාශය අත්පත් කරගැනීමේ නව යුද්ධයක් අතළඟයි - උවිඳු විජේවීර
මීගමුව බන්ධනාගාර ගැටුමේ සුළමුල හෙලිවේ..
තොරතුරු ලබාදී තිබියදීත් රවි සෙනවිරත්න, ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න පියවර ගත්තේ නෑ.. - සලේගේ පෙත්සම කැඳවූ අවස්ථාවේ අධිකරණයේදී හෙළිවූ කරුණු මෙන්න..
‘ඩිජිටල් ස්වෛරීභාවය’ ගැන කතා කරන්න ජාත්‍යන්තර විද්වතුන් කොළඹට..
වී අලෙවි මණ්ඩලයේ සභාපති ගොවියන්ට විහිළු කරනවා.. නමුත් ඇස් රතුවෙන බව දැනගත යුතුයි..
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර..