ලංකාව දෙමළ නිජබිමක්ලු.. ඓතිහාසික උරුමය සහ භූමියේ අයිතිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් රට බෙදීමේ දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මකයි.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
ශ්‍රී ලංකාව අතීතයේදී දෙමළ නිජබිමක්ව පැවති බවට සමාජගත කිරීමට උත්සාහ කරන මතවාදයන්ට එරෙහිව මෙරට සිංහල ජනතාව වහාම එක්විය විය යුතු බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සඳහන් කළේ, මෙරට ඓතිහාසික උරුමය සහ භූමියේ අයිතිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් රට බෙදීමේ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක වන බවයි. මෙවැනි බෙදුම්වාදී මතවාදයන් පරාජය කිරීම සඳහා සිංහල ප්‍රජාව කඩිනමින් එක් වී පෙරමුණ ගත යුතු කාලය එළඹ ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සහ පාලන යාන්ත්‍රණය දැඩි විවේචනයට ලක් කළ ඒ මහතා, ජාතික උරුමයන් සහ රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීම උදෙසා සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්