"හැමදාම වීදි ලාම්පු දාන්න, තණකොළ කපන්න 49 දෙනෙක් ඕන නෑ" - මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද ඉල්ලා අස්වීමට හේතු කියයි
නගර සභාව තුළ සම්ප්‍රදායිකව සිදු කෙරෙන මූලික නඩත්තු කටයුතුවලින් ඔබ්බට ගිය සැබෑ මහජන සේවාවක් ඉටු කිරීමට පවතින බාධා හේතුවෙන් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පවසයි.
තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කරමින් ඒ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හීන්කෙන්ද මහතා අවධාරණය කළේ නගර සභාවක කාර්යභාරය හුදෙක් වීදි ලාම්පු දැමීම සහ තණකොළ කැපීම වැනි දෛනික නඩත්තු කටයුතුවලට පමණක් සීමා නොවිය යුතු බවයි. එවැනි සරල රාජකාරි කටයුතු සිදු කිරීම සඳහා මීගමුව නගර සභාවට තවත් සාමාජිකයින් 49 දෙනෙකුගේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
තමන් තීරණ ගත්තේ නගර සභාවේ කටයුතු වඩාත් කාර්යක්ෂම සහ මහජන හිතකාමී මාවතකට යොමු කිරීමේ අරමුණින් බවත්, වෙනත් අය බුක්ති විඳිමින් සිටි නගර සභාව සතු කෝටි ප්‍රකෝටි ගණනක දේපළ නැවත අත්පත් කරගැනීමට තමා ක්‍රියාකළ බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර