සහල් එක වර්ගයක් හිඟ වෙද්දි තවත් වර්ගයක අතිරික්තයක් තියෙනවා.. - ජනපති කිව්ව හාල්වලින් බීර හදන කතාවට ඇමති නලින්දගෙන් අලුත් අර්ථ කථනයක්..
සහල් වර්ග සියල්ල එකවර හිඟ නොවන බවත් එකක් හිඟ වන විට තවත් එකක අතිරික්තයක් පවතින බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
බීර නිෂ්පාදනය ඇතුළු වෙනත් නිෂ්පාදන සඳහා සහල් යෙදවීමට තීරණය කර ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කරුණු විමසූ අවස්ථාවේ දී ඔහු මේ බව පැවසීය.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ රට තුළ මෙවැනි නිෂ්පාදන කිරීම සඳහා සහල් අතිරික්තයක් තිබේද යන්නය.
එහිදී ඇමතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පැවසුවේ සහල් වර්ග සියල්ල එකවර හිඟ නොවන බවත්, ඇතැම් අවස්ථාවල එක් සහල් වර්ගයක් හිඟ වන විටදී ත.වත් සහල් වර්ල අතිරික්තයක් ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි