'ගින්නෙන් ඔබේ රුව උන් මැකුවා වුවද.. දිනු මේ බිමේ ඔබ ජීවත් වෙයි හෙට ද..' - සදාදරණීය නායක රෝහණ විජේවීරයන්ගේ ජන්ම දිනය අදයි
මෙරට දේශපාලන ගමන්මග වෙනස් කළ රෝහණ විජේවීර මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.
1943 ජූලි මස 14 වන දින කෝට්ටේගොඩදී උපත ලැබූ පටබැඳිගේ දොන් නන්දසිරි රෝහණ විජේවීර මහතා, ලාංකීය දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කළ අසමසම දේශපාලන චරිතයකි.
සෝවියට් දේශයේ ලුමුම්බා විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියදී මාක්ස්-ලෙනින්වාදී දර්ශනය කෙරෙහි ආකර්ෂණය වූ ඔහු, පසුව ලංකාවට පැමිණ මෙරට වාමවාදී දේශපාලනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළේය.
සාම්ප්‍රදායික වමේ දේශපාලනයෙන් බැහැර වී, 1965 වසරේදී ඔහු විසින් "ජනතා විමුක්ති පෙරමුණ" (JVP) ආරම්භ කරන ලදී.
මෙරට දේශපාලන ගමන් මග වෙනස් කිරීමට වැඩිම බලපෑමක් කළ සුවිශේෂී නායකයෙකු ලෙස රෝහණ විජේවීර සලකුණ මෙරට ඉතිහාසය තුළ කිසිදා මකාදැමිය නොහැකි සලකුණක් ලෙස සටහන්ව පවතී.
රෝහණ විජේවීර මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහුගේ පුත් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා සහ රෝහණ විජේවීර මහතාගේ දියණිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ සටහන් පහළින්..

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..