හිමාලයා ප්‍රකාශනය හරහා සම්මත කිරීමට නියමිත සත්‍ය සෙවීමේ කොමිසම් පනතට අත එසවීමෙන් රණවිරුවන් පවා දීමෙන් වළකින්න - ජාතික සංවිධාන එකමුතුවෙන් නිවේදනයක්
දෙමළ ඩයස්පෝරාව හා ශ්‍රී ලාංකික හිමිවරුන් හත් නමක් එක්ව ජනාධිපතිවරයාට බාරදුන් හිමාලයා ප්‍රකාශනයේ මාර්ග සිතියමට අනුව ජනවාරි මාසයේ දී සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම පනත සම්මත කිරීමට නියමිත බව ජාතික සංවිධාන එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දක්වන සියලුම පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගෙන් එම එකමුතුව ඉල්ලා සිටින්නේ එම පනත සම්මත කිරීමට අත එසවීමෙන්, ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකළ වීරෝධාර රණවිරුවන් පාවා දීමේ මහා පාපයට දායක නොවන ලෙසය.
ඔවුන් සිදුකළ පරිත්‍යාගය මෙමගින් නිෂ්ඵල වනු ඇති බවත්, වර්තමාන ජනාධිපතිවරයා 2003 දී ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ සටන් විරාම ගිවිසුම මගින් රටේ ඇති වීමට තිබූ භයානක තත්ත්වයට වඩා භයානක තත්ත්වයක් මෙමගින් ඇතිවන බවත් ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමේ භූ දේශපාලනික උවමනාවට අනුව ඉන්දියානු හා අමෙරිකානු පොදු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක මෙම තත්ත්වය වඩාත් භයානක වන බවත් එම එකමුතුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
අදාළ නිවේදනය පහළින්න...


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්