වෘත්තීය අයිතිවාසිකම් වහාම ලබාදෙන්න.. - ආණ්ඩුවේ වෘත්තීය සමිති සාමාජිකයින් නව නායකත්වයක් යටතේ පෙළගැසෙයි
ආණ්ඩුවේ විවිධ ක්ෂේත්‍රවලට අයත් වෘත්තීය සමිතිවල සාමාජිකයින් නව නායකත්වයක් යටතේ නැවතත් සංවිධානය වෙමින් පවතින බව ඒකාබද්ධ ආයුර්වේද සෞඛ්‍ය සේවක සංගමය පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් අවධාරණය කළේ තමන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන වෘත්තීය ගැටලුවලට සහ අයිතිවාසිකම්වලට බලධාරීන්ගෙන් මෙතෙක් නිසි විසඳුම් ලැබී නොමැති බවයි. මේ හේතුවෙන් සමස්ත සාමාජිකත්වය නව මුහුණුවරකින් එකම පෙරමුණකට ගොනු වෙමින් සිටින බව ඔවුහු පෙන්වා දෙති.
තවදුරටත් අදහස් දැක්වූ සංගමයේ ප්‍රකාශකයින් කියා සිටියේ, තමන් පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින සාධාරණ වෘත්තීය අයිතිවාසිකම් ප්‍රමාදයකින් තොරව වහාම ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි. එසේ නොමැති වුවහොත් ඉදිරියේදී වඩාත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග කරා අවතීර්ණ වීමට සමිති සාමාජිකයින් සූදානමින් සිටින බවද ඔවුහු වැඩිදුරටත් අනතුරු ඇඟවූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි