මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් කිහිපදෙනෙකුට අද හිරගෙවල් පාලනය කිරීමට ඉඩ ලැබීලා.. - නිලධාරීන් 8කගේ ඝාතනයේ ඇතුළු පැත්ත වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි
ඉතිහාසයේ පළමු වරට බන්ධානාගාර ගැටුමකින් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකුගේ ජීවිත අහිමි වූ බවත්, සිරගෙවල් ඇතුළේ ඇතිවන තත්ත්වය ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් කිහිපදෙනෙකුට අද හිරගෙවල් පාලනය කිරීමට ඉඩ ලැබී ඇති බවත්, මෙම ප්‍රශ්නය දිර්ඝ කාලයක සිට ගොඩ නැගී ඇති ප්‍රශ්නයක් බවත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කර අපරාධ කරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතු බවත් ඒ මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පවසවසන්නේ බන්ධනාගාර වැඩිපුරම පිරී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයින්ගෙන් බවත් මෙම ප්‍රශ්නයට මැදිහත් විය යුත්තේ අලුතින් බන්ධනාගාර සෑදීමෙන් නොව මත්ද්‍රව්‍ය උවදුරින් සමාජය ගලවා ගැනීමෙන් බවත් සඳහන් කරයි.
පොලීසියට මේ සම්බන්ධයෙන් සම්මත ක්‍රියාපටිපාටියක් හඳුන්වා දීමට අද වන තෙක් අසමත් වී ඇති බවත් පවසන ඒ මහතා බන්ධනාගාර තදබදය නිර්මාණය වීම සහ ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන්ද මෙහිදී අනාවරණයක් සිදු කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි