News Category
From Date
To Date
Maximum Number of Result

මහජන යුතුකම් කේන්ද්‍රයේ කැදවුම්කරු වසන්ත අල්විස් මහතාගේ වැඩිමහල් සොහොයුරු අභාවප්‍රාප්ත වෙයි..

Jul 12, 2026 at 09:13 AM
|

මහජන යුතුකම් කේන්ද්‍රයේ කැදවුම්කරු වසන්ත අල්විස්  මහතාගේ වැඩිමහල් සොහයුරු අභාවප්‍රාප්ත වී ඇත.

උලුවිටිකේ සණස බැංකුව අසල ජයසුමනාරාම පන්සල පිටුපස අවමංගල නිවස පිහිටා ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අද(12)  සවස දඩල්ල පොදු සුසාන භුමීයේදි සිදුකෙරේ.

සම්බන්ධිත පුවත් | Related News

2007 අංක 07 දරන සමාගම් පනත සහ සමිති ආඥා පනත යටතේ පවතින සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් වෙනුවෙන් රජය විසින් පිරිනැමීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ පහක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් බන්ධනාගාර නිලධාරි එකමුතුව ප්‍රතික්ෂේප කර තිබේ.
අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ තවත් නෞකාවකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය පවසයි.
පසුගියදා පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු (Cut-off Marks) ලබන මාසයේ මුල් සතිය තුළ නිකුත් කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) නිවේදනය කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇති බවට සති අන්ත 'අරුණ' පුවත්පත වාර්තා කර තිබේ. ඒ පිළිබද වාර්තාව සදහන් කර ඇත්තේ මෙසේය.
ඉරානය විසින් නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන තිබේ.
මෙරට විදෙස් සංචිත පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.
මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වී ඇති අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදල නැවත සොයා ගැනීමට නොහැකි වුවහොත්, එම පාඩුව පියවා ගැනීම සඳහා මහජන බදු මුදල් භාවිතා කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යපෙරුම මහතා අනාවරණය කළේය.

ප්‍රධාන පුවත්

අතුරුදන් ඩොලර් මිලියන දෙකහමාර හොයාගන්න බැරිවුනොත් නැවත භාණ්ඩාගාරයෙන් ගෙවන්න වෙනවා..- මුදල් ලේකම්

මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වී ඇති අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදල නැවත සොයා ගැනීමට නොහැකි වුවහොත්, එම පාඩුව පියවා ගැනීම සඳහා මහජන බදු මුදල් භාවිතා කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යපෙරුම මහතා අනාවරණය කළේය.

විනිසුරු විශ‍්‍රාම වයස දීර්ඝ කිරීම විනිසුරු සංගමය ඒකමතිකව පරාජයට පත් කරයි..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද මතභේදාත්මක යෝජනාව අධිකරණ සේවා සංගමය (JSA) විසින් ඒකමතිකව පරාජයට පත් කර තිබේ.

විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීමේ යෝජනාව හමුවේ අධිකරණ ක්ෂේත්‍රය උණුසුම් වෙයි.. විනිසුරු සංගමයේ විශේෂ රැස්වීමක් අද

අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට උත්සාහ කරන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ඩෙංගු වසංගතයට මුවා වෙමින් මොරටුව විශ්වවිද්‍යාලය හැඩ කළ ගස් ටික කපා දමයි!

රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වසංගතය හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයෙහි අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවා විශ්වවිද්‍යාල වසාදමා ඇති පසුබිමක, ඩෙංගු අවදානම අවම කිරීමේ අරමුණින් යැයි පවසා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති ගස් කපා දැමීමට කටයුතු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇත.

අන්තවාදී ක්‍රියා ගැන බුද්ධි වාර්තා ශානි - රවී නිලධාරීන්ට ලබා දී නෑ.. - පෙත්සම් විභාගයේදී සුරේෂ් සලේගේ නීතිඥවරයා අධිකරණයට කියයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ(10) යළි සලකා බැලීය.

AI යුගයේ නව “ට්‍රෝජන් අශ්වයා” Claude Code සම්බන්ධයෙන් චීනයෙන් දැඩි අනතුරු ඇඟවීමක්!..

කෘත්‍රිම බුද්ධි (AI) මෘදුකාංගවල ආරක්ෂාව රටක ඩිජිටල් ස්වෛරීත්වයට සෘජුවම බලපාන බව පෙන්වා දෙමින්, ඇමරිකානු Anthropic සමාගමේ Claude Code වැඩසටහන්කරණ මෙවලම පද්ධතිවලින් ඉවත් කරන ලෙස හෝ යාවත්කාලීන කරන ලෙස චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) අනතුරු ඇඟවීමක් කර තිබේ.

මෙරට දේශීය ඥාන සම්භාරය සුරැකීමට දැවැන්ත පියවරක්.. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS පුස්තකාලයේ ඇති ලාංකීය පුස්කොල පොත් ඩිජිටල්කරණය ඇරඹෙයි..

ශ්‍රී ලංකාව සතු අග්‍රගණ්‍ය දේශීය ඥාන පද්ධතිය සහ ඓතිහාසික උරුමයන් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම සහ ලෝකවාසී පර්යේෂකයන් වෙනුවෙන් විවෘත කිරීම අරමුණු කරගත් සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ අනුව, දැනට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS (School of Oriental and African Studies) පුස්තකාලය සතුව පවතින සිය ගණනක් වූ ශ්‍රී ලාංකේය පැරණි පුස්කොල පොත් ඩිජිටල්කරණය (Digitization) කර, "Open Access" ක්‍රමවේදය යටතේ ඕනෑම අයෙකුට නොමිලේ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට අවස්ථාව සැලසේ.

පනාගොඩදී නීති විරෝධී පහරදීම්වලින් යුද හමුදා බොක්සිං ක්‍රීඩක කෞෂල්‍ය ජීවිතක්ෂයට.. ඥාතීන් නිහඬ කරන්න හැදූ බවට සැකයක්

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය පරිපාලනමය වශයෙන් සහමුලින්ම කඩා වැටී ඇති බව සනාථ කරමින්, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වීමට නියමිත ආසියානු වයස අවුරුදු 23න් පහළ බොක්සිං ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුට ජාත්‍යන්තරය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන් - 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්..

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසයි.

අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර මාලාවක්..

හෝමුස් සමුද්‍ර සන්ධියේදී සිදුවූ වෙළඳ නෞකා ප්‍රහාරත් සමඟ දෙරට අතර පැවති බිඳෙනසුලු සටන් විරාමය අවසන් වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

මීගමුව බන්ධනාගාර කැරැල්ලේ කුඩු කල්ලි ගැටුමට එහා ගිය ඇත්ත මෙන්න.. (වීඩියෝ)

ඉතිහාසයේ පළමු වරට බන්ධනාගාරයක් තුළ සිදුවූ ගැටුමකදී බන්ධනාගාර නිලධාරීන් මිය ගොස් ඇති බවත්, මෙම සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ හෝ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිනොවුනු කරුණු රැසක් ඇති බවත් අන්තර්ජාල වැඩසටහනක දී ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

සුරේෂ් සලේගේ රීට් පෙත්සම ජූලි 10 වැනිදා යළි කැඳවයි.. සලේගේ නඩුවට මැදිහත් වීමට මහා සංඝරත්නය, බෞද්ධ මහා සම්මේලනය සහ ජාතික සංවිධාන රැසක් ඉදිරියට..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ සැකකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේවනවිට අසනීප තත්ත්වයෙන් යුතුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සම් (Writ Application) විභාගය ජූලි 10 වැනිදාට නියමිතව තිබියදී, නඩුවට අදාළව පිටු 600කට අධික අතිශය තීරණාත්මක අතිරේක ලේඛන සහ සාක්ෂි තොගයක් ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ගැටුම: 'අපි ඉරිදා ඉඳන් සූදානමින් හිටියා.. ඒත් සහාය ඉල්ලුවේ සඳුදා උදේ.'.- අපරාධ දිසාව බාර නි. පොලිස්පති

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත්තේ ගැටුම ආරම්භ වී දිනකට පසුව බව අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා අනාවරණය කරයි.

මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකය ගැන ජාතික නිදහස් පෙරමුණෙන් විශේෂ නිවේදනයක්..

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදු වූ ඛේදනීය සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි.

දේශීය ගොවියා සහ කෘෂිකර්මාන්තය දැඩි අවදානමක.. – ගොඩ එන මග ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)

වත්මන් ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය හමුවේ ශ්‍රී ලාංකීය දේශීය ගොවියා සහ සමස්ත කෘෂිකර්මාන්තයම බරපතල කඩා වැටීමකට ලක්වීමේ අවදානමක් මතුව ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.