රවි අල්ලස් කොමිසමට කැඳවයි..
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
ඒ කොමිෂන් සභාව මගින් දැනට පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
ඒ අනුව, ඔහුට මෙම මස 17 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.
රවි කරුණානායක කැඳවා ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයට විශේෂ ව්‍යාපෘතියක් යටතේ සේවකයන් බඳවා ගැනීමේදී සිදු වූ බව කියන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.
මෙම සිද්ධියටම අදාළව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා ද මීට පෙර අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරු විශ‍්‍රාම වයස දීර්ඝ කිරීම විනිසුරු සංගමය ඒකමතිකව පරාජයට පත් කරයි..
විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීමේ යෝජනාව හමුවේ අධිකරණ ක්ෂේත්‍රය උණුසුම් වෙයි.. විනිසුරු සංගමයේ විශේෂ රැස්වීමක් අද
ඩෙංගු වසංගතයට මුවා වෙමින් මොරටුව විශ්වවිද්‍යාලය හැඩ කළ ගස් ටික කපා දමයි!
අන්තවාදී ක්‍රියා ගැන බුද්ධි වාර්තා ශානි - රවී නිලධාරීන්ට ලබා දී නෑ.. - පෙත්සම් විභාගයේදී සුරේෂ් සලේගේ නීතිඥවරයා අධිකරණයට කියයි
AI යුගයේ නව “ට්‍රෝජන් අශ්වයා” Claude Code සම්බන්ධයෙන් චීනයෙන් දැඩි අනතුරු ඇඟවීමක්!..
මෙරට දේශීය ඥාන සම්භාරය සුරැකීමට දැවැන්ත පියවරක්.. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS පුස්තකාලයේ ඇති ලාංකීය පුස්කොල පොත් ඩිජිටල්කරණය ඇරඹෙයි..
පනාගොඩදී නීති විරෝධී පහරදීම්වලින් යුද හමුදා බොක්සිං ක්‍රීඩක කෞෂල්‍ය ජීවිතක්ෂයට.. ඥාතීන් නිහඬ කරන්න හැදූ බවට සැකයක්
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන් - 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්..
අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර මාලාවක්..
මීගමුව බන්ධනාගාර කැරැල්ලේ කුඩු කල්ලි ගැටුමට එහා ගිය ඇත්ත මෙන්න.. (වීඩියෝ)
සුරේෂ් සලේගේ රීට් පෙත්සම ජූලි 10 වැනිදා යළි කැඳවයි.. සලේගේ නඩුවට මැදිහත් වීමට මහා සංඝරත්නය, බෞද්ධ මහා සම්මේලනය සහ ජාතික සංවිධාන රැසක් ඉදිරියට..
මීගමුව බන්ධනාගාරයේ ගැටුම: 'අපි ඉරිදා ඉඳන් සූදානමින් හිටියා.. ඒත් සහාය ඉල්ලුවේ සඳුදා උදේ.'.- අපරාධ දිසාව බාර නි. පොලිස්පති
මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකය ගැන ජාතික නිදහස් පෙරමුණෙන් විශේෂ නිවේදනයක්..
දේශීය ගොවියා සහ කෘෂිකර්මාන්තය දැඩි අවදානමක.. – ගොඩ එන මග ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් පසු ගාල්ල බන්ධනාගාරය ගැනත් දැඩි අනතුරු ඇඟවීමක්!
නඩු 28ක් ඇති සිරකරුවෙකුට ජනපති සමාව දීම: අධිචෝදනාවලට චූදිතයින් ප්‍රතිචාර දැක්වූ හැටි