ඉරානයේ ඉලක්ක 90කට අමෙරිකාවෙන් ප්‍රහාර
අමෙරිකාව සහ ඉරානය අතර නැවත වරක් යුද උණුසුම තීව්‍ර වී ඇති පසුබිමක අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ දෙවන ප්‍රහාර මාලාවේදී එරට ඉලක්ක 90 කට පහර දී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන මාධ්‍ය වාර්තා කළේ එරට දකුණු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක පිපිරීම් හඬ ඇසුණු අතර, එම දින දෙක තුළ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බවයි.
මේ අතර, අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් කටාර්, කුවේට් සහ බහරේනයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබුණි.
මෙම ප්‍රහාර මධ්‍යයේ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල තවමත් ඉහළ මට්ටමක පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මෙරට දේශීය ඥාන සම්භාරය සුරැකීමට දැවැන්ත පියවරක්.. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ SOAS පුස්තකාලයේ ඇති ලාංකීය පුස්කොල පොත් ඩිජිටල්කරණය ඇරඹෙයි..
පනාගොඩදී නීති විරෝධී පහරදීම්වලින් යුද හමුදා බොක්සිං ක්‍රීඩක කෞෂල්‍ය ජීවිතක්ෂයට.. ඥාතීන් නිහඬ කරන්න හැදූ බවට සැකයක්
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන් - 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්..
අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර මාලාවක්..
මීගමුව බන්ධනාගාර කැරැල්ලේ කුඩු කල්ලි ගැටුමට එහා ගිය ඇත්ත මෙන්න.. (වීඩියෝ)
සුරේෂ් සලේගේ රීට් පෙත්සම ජූලි 10 වැනිදා යළි කැඳවයි.. සලේගේ නඩුවට මැදිහත් වීමට මහා සංඝරත්නය, බෞද්ධ මහා සම්මේලනය සහ ජාතික සංවිධාන රැසක් ඉදිරියට..
මීගමුව බන්ධනාගාරයේ ගැටුම: 'අපි ඉරිදා ඉඳන් සූදානමින් හිටියා.. ඒත් සහාය ඉල්ලුවේ සඳුදා උදේ.'.- අපරාධ දිසාව බාර නි. පොලිස්පති
මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකය ගැන ජාතික නිදහස් පෙරමුණෙන් විශේෂ නිවේදනයක්..
දේශීය ගොවියා සහ කෘෂිකර්මාන්තය දැඩි අවදානමක.. – ගොඩ එන මග ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් පසු ගාල්ල බන්ධනාගාරය ගැනත් දැඩි අනතුරු ඇඟවීමක්!
නඩු 28ක් ඇති සිරකරුවෙකුට ජනපති සමාව දීම: අධිචෝදනාවලට චූදිතයින් ප්‍රතිචාර දැක්වූ හැටි
සිර ගෙවල්වල මරා ගන්න ඇත්ත හේතුව මෙන්න.. - වසර 5කට පෙර ජ්‍යෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සිදුකළ විශේෂ හෙලිදරව්ව
මීගමුව හිරගෙදර ගැටුම ගැන අජිත් පෙරේරාගෙන් බරපතල හෙළිදරවුවක්..
ඇමරිකාවට 250 යි චීන කොමියුනිට්ස් පක්ෂයට 105යි.. -උවිඳු විජේවීරගෙන් විශේෂ අනාවරණයක්.. (වීඩියෝ)
විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි..
මීගමුව බන්ධනාගාර ගැටුම විදෙස් මධ්‍යයත් කළඹයි..