ඩෙංගු මර්දනයට පරිසරය පවිත්‍ර කිරීමට එහා ගිය පුළුල් ප්‍රවේශයක් අවශ්‍යයි - මහාචාර්ය අතුල සුමතිපාල
ඩෙංගු වැනි වසංගත රෝග මර්දනය කිරීම සඳහා හුදෙක් පරිසරය පවිත්‍ර කිරීමට පමණක් සීමා නොවී, ඊට වඩා බෙහෙවින් පුළුල් හා විද්‍යාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව මතුව ඇතැයි දේශීය වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් පර්යේෂකයෙකු වන මහාචාර්ය අතුල සුමතිපාල මහතා පවසයි.
විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ඩෙංගු මර්දනය යනු පරිසරය පිරිසිදු කිරීම පමණක්ම නොවන බවයි. වසංගතයක් පාලනය කිරීම සඳහා රෝග වාහකයා (මදුරුවා), වෛරසය, මිනිස් හැසිරීම් සහ පාරිසරික සාධක යන අංශ සියල්ල කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
"අපි හිතන්නේ පරිසරය ශුද්ධ කළාම ඩෙංගු නැති වෙනවා කියලා. නමුත් එයින් එහාට ගිය ගැඹුරු විද්‍යාත්මක පදනමක් මේ සඳහා අවශ්‍යයි," යනුවෙන් මහාචාර්යවරයා සඳහන් කළේය. ඩෙංගු මර්දනය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා නවීන පර්යේෂණ දත්ත සහ පුළුල් මහජන සෞඛ්‍ය ප්‍රවේශයන් භාවිත කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි