මීගමුව බන්ධනාගාර කැරැල්ලේ කුඩු කල්ලි ගැටුමට එහා ගිය ඇත්ත මෙන්න.. (වීඩියෝ)
ඉතිහාසයේ පළමු වරට බන්ධනාගාරයක් තුළ සිදුවූ ගැටුමකදී බන්ධනාගාර නිලධාරීන් මිය ගොස් ඇති බවත්, මෙම සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ හෝ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිනොවුනු කරුණු රැසක් ඇති බවත් අන්තර්ජාල වැඩසටහනක දී ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.
ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසන්නේ බුද්ධි අංශ වාර්තාවලට අනුව, මෙම විනාශය සිදුවීමට දින හතරකට පෙර ඒ පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබී ඇති බවය.
එසේ තිබියදීත් ක්ෂණිකව ක්‍රියාත්මක වී එය වළක්වා ගැනීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙය සමස්ත රජයේ සහ විෂයභාර අමාත්‍යවරයාගේ බරපතළ අසමත් වීමක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක කරුණු අනාවරණය පහළ වීඩියෝවෙන්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි