මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකය ගැන ජාතික නිදහස් පෙරමුණෙන් විශේෂ නිවේදනයක්..
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදු වූ ඛේදනීය සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි.
එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මඟින් පෙන්වා දෙන්නේ, මෙම සිදුවීම වසර ගණනාවක් තිස්සේ නොසලකා හරින ලද ව්‍යුහාත්මක අර්බුදයක ප්‍රතිඵලයක් බවයි. බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය, ප්‍රමාණවත් නොවන කාර්ය මණ්ඩලය සහ ස්ථාවර පරිපාලන නායකත්වයක් නොමැති වීම මෙම තත්ත්වයට ප්‍රබල හේතු වී ඇති බව එහි සඳහන් වේ.
විෂයභාර ඇමතිවරයාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කරන ජාතික නිදහස් පෙරමුණ, මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රජයෙන් ඉල්ලීම් කිහිපයක් ද සිදු කර ඇත.
සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි