"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ".. - ඇමති බිමල්
ජවිපෙ විපක්ෂයේ සිටින සමයේ කිසිම අවස්ථාවක මැති ඇමතිවරුන්ගේ උපාධි, හැසිරීම් දෙස බලා ඔවුන් හෑල්ලු කර නොමැති බවත් ඡන්දෙන් එන ඕනම මන්ත්‍රී කෙනෙකුට ගරු කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් අද (08) පාර්ලිමේන්තුවේ දී 'පොල් ලෙලි, පාපිසි' යැයි කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක,
"අපිට පොල් ලෙලි, පාපිසි කියන්නේ මෙයාලා අරාබි නිසොල්ලාසයේ ගෝල්ඩන් කාපට්ද? පිස්සො කලබල වුණාට අපි කලබල වෙන්නේ නෑ. මම නම් ජවිපෙ විපක්ෂයේ සිටින සමයේ කිසිම අවස්ථාවක මැති ඇමතිවරුන්ගේ උපාධි, හැසිරීම් දෙස බලා ඔවුන් හෑල්ලු කර නොමැති බවත්, අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් අද (08) පාර්ලිමේන්තුවේ දී 'පොල් ලෙලි, පාපිසි' යැයි කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක,
"අපිට පොල් ලෙලි, පාපිසි කියන්නේ මෙයාලා අරාබි නිසොල්ලාසයේ ගෝල්ඩන් කාපට්ද? පිස්සො කලබල වුණාට අපි කලබල වෙන්නේ නෑ. මම නම් ඡන්දෙන් එන ඕනම මන්ත්‍රී කෙනෙකුට ගරු කරනවා.
අපි විපක්ෂයේ ඉන්නකොට කවදාවත් මන්ත්‍රීවරයෙකුගේ අගමැතිවරයෙකුගේ උපාධි දිහා බලලා, හැසිරීම බලලා එයාලව මෙතන හෑල්ලු කරලා නෑ." ගරු කරනවා.
අපි විපක්ෂයේ ඉන්නකොට කවදාවත් මන්ත්‍රීවරයෙකුගේ අගමැතිවරයෙකුගේ උපාධි දිහා බලලා, හැසිරීම බලලා එයාලව මෙතන හෑල්ලු කරලා නෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි