තවත් බන්ධනාගාර නිලධාරියෙකුට දිවි අහිමි වෙයි..
මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව ගැටුමින් මියගිය සමස්ත පුද්ගලයින් ගණන 28 දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය 6 වෙනිදා උදෑසන දෙවන වතාවටත් මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7දෙනෙකුට දිවි අහිමි වුණි. ඒ බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හමුවේය.
ගැටුමින් තුවාල ලැබූ 100කට අධික පිරිසක් මීගමුව මහ රෝහලට ඇතුළත් කළ අතර ඉන් බරපතළ තත්ත්වයේ සිටි 20 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණි.
මේ අතර, ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ නිසල දේහයන් වැලිකඩ බන්ධනාගාරය වෙත අවසන් ගෞරවය සඳහා අද (08) උදෑසන රැගෙන එනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකය ගැන ජාතික නිදහස් පෙරමුණෙන් විශේෂ නිවේදනයක්..
දේශීය ගොවියා සහ කෘෂිකර්මාන්තය දැඩි අවදානමක.. – ගොඩ එන මග ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් පසු ගාල්ල බන්ධනාගාරය ගැනත් දැඩි අනතුරු ඇඟවීමක්!
නඩු 28ක් ඇති සිරකරුවෙකුට ජනපති සමාව දීම: අධිචෝදනාවලට චූදිතයින් ප්‍රතිචාර දැක්වූ හැටි
සිර ගෙවල්වල මරා ගන්න ඇත්ත හේතුව මෙන්න.. - වසර 5කට පෙර ජ්‍යෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සිදුකළ විශේෂ හෙලිදරව්ව
මීගමුව හිරගෙදර ගැටුම ගැන අජිත් පෙරේරාගෙන් බරපතල හෙළිදරවුවක්..
ඇමරිකාවට 250 යි චීන කොමියුනිට්ස් පක්ෂයට 105යි.. -උවිඳු විජේවීරගෙන් විශේෂ අනාවරණයක්.. (වීඩියෝ)
විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි..
මීගමුව බන්ධනාගාර ගැටුම විදෙස් මධ්‍යයත් කළඹයි..
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 ක් ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල
ලූවර් මංකොල්ලයෙන් පසු 'විශේෂ අවධානයක්' තිබියදීත් තවත් ප්‍රංශ කෞතුකාගාරයක් කොල්ලකාලා...
'හිටපු ජනාධිපතිවරයෙක් දින 90ක් හතරවෙනි තට්ටුවේ රඳවා ප්‍රශ්න කරන්න යනවා' යැයි සමාජ මාධ්‍යයේ වාර්තා..
ගෝඨාභයගේ කාබනික පොහොර ව්‍යාපෘතිය කුමන්ත්‍රණකාරී ලෙස විනාශ කළේ අශෝක රංවල.. - ප්‍රසාද් සිරිවර්ධනගෙන් හෙළිදරව්වක්
රජයේ ව්‍යාපාර සඳහා රජය ඇපවී නොගෙවූ ණය ප්‍රමාණය රු. බිලියන 1080..
මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුව මත් ජාවාරමක් පාවාදීම බවට සැක.. ගැටුම අස්සේ රැඳවියන් ඖෂධාගාර කඩා බෙහෙත් වර්ගත් බීලා..
මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය එන්න එන්නම උණුසුම් වෙයි.. කාන්තා රැඳවියන් වහලය මතට නඟී..