"කියුබානුවන්ගේ තීරණය සැමවිටම වනුයේ මව්බිම හෝ මරණය යන්නයි." - කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්රිගස් පැරිල්ලා
කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්රිගස් පැරිල්ලා විසින් ඇමරිකා එක්සත් ජනපදය විසින් "බහුමාන සහ සාම්ප්‍රදායික නොවන යුද්ධයක්" දියත් කරන බවට චෝදනා කරන අතර, එය පසුගිය මාස හතක කාලය තුළ ට්‍රම්ප්ගේ ඉන්ධන අවහිර කිරීම දක්වා උග්‍ර වී ඇති බව ද පවසයි.
මෙම වටලෑම "සමස්ත ජනතාවකගේම මානව හිමිකම් මහා පරිමාණයෙන්, අමු අමුවේ සහ ක්‍රමවත්ව උල්ලංඝනය කිරීමක්" ලෙස හඳුන්වන පැරිල්ලා, කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ගන්නා ක්‍රියාමාර්ග හෙට දිනයේ වෙනත් ඕනෑම රටකට සිදුවිය හැකි දේක "පෙරනිමිත්තක්" බවටත් අනතුරු අඟවයි.
විදේශ අමාත්‍යවරයා මෙම කතාව සිදු කළේ කියුබාව වෙත ඇමරිකා එක්සත් ජනපදය සිය අවහිර කිරීම් දැඩි කිරීම හෙළා දැකීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවැති විවාදයකට එක්වෙමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්