දේශීය ගොවියා සහ කෘෂිකර්මාන්තය දැඩි අවදානමක.. – ගොඩ එන මග ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)
වත්මන් ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය හමුවේ ශ්‍රී ලාංකීය දේශීය ගොවියා සහ සමස්ත කෘෂිකර්මාන්තයම බරපතල කඩා වැටීමකට ලක්වීමේ අවදානමක් මතුව ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
'රංගිරි ශ්‍රී ලංකා' නාලිකාවේ "නින්නාද" වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ පවතින ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට නොහැකි වී ඇති අතර, වගා පිරිවැය ඉහළ යාම හමුවේ ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.
දේශීය කෘෂිකර්මාන්තය රැකගැනීම වෙනුවෙන් වහාම සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත්, එය රටේ ආහාර සුරක්ෂිතතාවයට මෙන්ම සමස්ත ජාතික ආර්ථිකයටම සෘජුවම බලපානු ඇති බවද ඒ මහතා මෙහිදී අනතුරු ඇඟවීය.
ඒ මහතා මෙහිදී මෙම අර්බුදය විසඳන ආකාරය ගැනත් මෙහිදී කරුණු අනාවරණය කර සිටියේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි