අමෙරිකාවෙන් ඉරානයට යළි ගුවන් ප්‍රහාර.. තෙල් මිලත් සියයට 3කින් ඉහළට..
හෝමූස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව විසින් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
අමෙරිකාව පවසන්නේ එම නෞකා ප්‍රහාර සඳහා ඉරානය වගකිව යුතු බවය. එහෙත් ඉරානය එම චෝදනා මෙතෙක් පිළිගෙන නොමැත.
ප්‍රහාරවලින් නෞකා තුනට හානි සිදුව ඇති අතර කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත.
මේ අතර, ඉරානයට ලබාදී තිබූ තෙල් අපනයන සම්බාධක සහනයද අමෙරිකාව අවලංගු කර තිබේ.
කටාර් සහ සෞදි අරාබියද නෞකා ප්‍රහාර හෙළා දකිමින් තම රටවලට අයත් නෞකාද හානි වී ඇති බව සඳහන් කර ඇත.
මේ අතර, ඉරානයට එරෙහිව අමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල 3%කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද උදෑසන 6.15 වන විට, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.04 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 2.27ක වර්ධනයකි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.78ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 2.18ක වැඩිවීමක් ලෙස වාර්තා වේ.
කෙසේවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.97 ලෙස දැක්වෙන අතර එය සියයට 3.43ක ඉහළ යාමක් ලෙස දැක්වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්