ගෝඨාභයගේ කාබනික පොහොර ව්‍යාපෘතිය කුමන්ත්‍රණකාරී ලෙස විනාශ කළේ අශෝක රංවල.. - ප්‍රසාද් සිරිවර්ධනගෙන් හෙළිදරව්වක්
2022 පොහොර අර්බුදයක් පැන නැගුණු අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කාබනික පොහොර ව්‍යාපෘතියක් ගෙන ආ බවත්, එම කාබනික පොහොර ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශ කර දැමුවේ අශෝක රංවල විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.
සමස්ථ කාබනික පොහොර ව්‍යාපෘතියම ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිවරයා දන්නෙවත් නැතුව භාරගෙන සිටි පුද්ගලයා අශෝක රංවල බවත් ඔහු හෙළිකරයි.
මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවේ දී පවා එම සාකච්ඡා මේසයේ අශෝක රංවල සිට ඇති බවත්, කාබනික පොහොර ව්‍යාපෘතිය කුමන්ත්‍රණකාරී ලෙස විනාශ කිරීමට දායකවූ පුද්ගලයා අන් අයෙකු නොව අශෝක රංවල බවත් ඔහු මෙහිදී කරුණු අනාවරණය කරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි