'මැයි 9 ප්‍රචණ්ඩත්වය සංවිධානාත්මකයි.. පෙට්‍රල් බෝම්බ හදලා, ඇමතිවරුන්ගේ ගෙවල් ලැයිස්තු හදලා තිබුණේ..' - මොහාන් සමරනායකගෙන් අරගලය ගැන හෙළිදරව්වක්
පසුගිය කාලයේ මෙරට ඇති වූ 'අරගලය' ව්‍යාපාරය පිටුපස තිබූ දේශපාලන ක්‍රියාකාරීත්වය සහ එහි ප්‍රචණ්ඩකාරී ස්වභාවය පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කර සිටියේ අරගලකරුවන් සැලසුම් සහගතව ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට කටයුතු කර තිබූ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙසේද පැවසීය:
"රටට පිළිලයක් වුණු අරගලයේ ඇතුල් පැත්ත බැලුවාම පැහැදිලි වෙනවා මෙය සාමකාමී එකක් නොවන බව. ඔවුන් පෙට්‍රල් බෝම්බ පවා සකස් කරගෙනයි හිටියේ. ඒ වගේම, ප්‍රහාර එල්ල කළ යුතු, ගිනි තැබිය යුතු අමාත්‍යවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නිවාස ලැයිස්තු පවා ඔවුන් කලින්ම සූදානම් කරගෙන තිබුණා."
මෙම අරගලකාරී ක්‍රියාවලිය පිටුපස මෙරට සාමකාමී වාතාවරණය සහ දේපළ විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ මෙම ප්‍රකාශය හරහා කරුණු අනාවරණය වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි