පක්ෂය ගැන කලකිරුණු පැරණි ජවිපෙ සාමාජිකයින් කියන කතාව:
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව කලකිරීමට පත් වූ එහි පැරණි සාමාජිකයින් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
එහිදී අදහස් දැක්වූ ආර්.බී. ගාමිණී රණවීර මහතා ඇතුළු පැරණි සාමාජිකයින් ප්‍රකාශ කළේ, වත්මන් දේශපාලන වටපිටාව තුළ රටට බත සපයන ගොවි ජනතාව පවා නිග්‍රහයට හා නිගාවට ලක්වන තත්ත්වයක් උදාවී ඇති බවයි. පක්ෂයේ මුල්කාලීන ප්‍රතිපත්ති සහ සාරධර්මවලින් බැහැරව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුහු මෙහිදී සෘජුවම විවේචනය එල්ල කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය එන්න එන්නම උණුසුම් වෙයි.. කාන්තා රැඳවියන් වහලය මතට නඟී..
මීගමුව බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මරුට.. - පොලීසිය සහ STF කැඳවයි..
'මැයි 9 ප්‍රචණ්ඩත්වය සංවිධානාත්මකයි.. පෙට්‍රල් බෝම්බ හදලා, ඇමතිවරුන්ගේ ගෙවල් ලැයිස්තු හදලා තිබුණේ..' - මොහාන් සමරනායකගෙන් අරගලය ගැන හෙළිදරව්වක්
අර්ධ-ෆෙඩරල් ඉන්දීය මහ ඇමතිවරයෙකුගෙන් ෆෙඩරල් ශ්‍රී ලංකාවකට සහයෝගය ඉල්ලන්නේ ඇයි?
යෝජිත ත්‍රස්ත මර්දන අලුත් පනතට ජිනීවා වෙතින් රතු එලියක්..
ආණ්ඩුව නීතිය ඉදිරියට දමා දේශපාලන දඩයමක.. රණවිරුවන් පාවා දෙමින් ගෝලීය කොටි ජාලය සතුටු කරන “රක්ත භීෂණයක්” රට තුළ ක්‍රියාත්මකයි - විමල් වීරවංශගෙන් හෙළිදරව්වක්
මාස 4කට පසු ටෙහෙරානයම හඬවමින් ඇරඹි අවමංගල්‍යය: අයතුල්ලා අලි කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉරාන ජනයා දහස් ගණනින් පෙළගැසෙති..
“සියවසේ අවමංගල්‍යය”ට ඉරානය සැරසේ..
හම්බන්තොට සිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය කොන්දේසි මතභේද නිසා අවිනිශ්චිත තත්ත්වයක..
ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් මිල ගණන් පහළට..
එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල පහෙන් එකකට ආසන්න සංඛ්‍යාවක සුදු ජාතික සිසුන් සුළුතරයක් බවට පත්වී ඇතැයි Telegraph පුවත් පත පවසයි
තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන්ට සහය දෙන්නැයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නෑ.. - උදය ගම්මන්පිල
"දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකටත් වඩා වේගයෙන් රටක් විනාශ කරනවා" - අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන
මාලිමාවේ ‘ලස්සන ජීවිතය’ ගොවියා මහමඟට ඇද දමලා.. රනිල් - ජේ. ආර්. ගිය නව ලිබරල් මඟ යමින් මාලිමා රජය ගොවි ජනතාව පාවා දීලා.. - ජයන්ත සමරවීර
මා තහඩුකෑලි එල්ලාගෙන ඉන්නවා කියා දිලීප පීරිස් අධිකරණයේදී කීවා.. රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත්තු ජයග්‍රහණ තහඩු කෑලි නෙවෙයි.. - විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක
මාර්තුවේ ඇරඹි අත්නගල්ල, අලවල සංචාරක කදවුර වල්වැදිලා..