120ට වී අරන් කොටන්න රජය සතු මෝල් නෑ.. ඉතිං අපි මෝල් මවන්නද.. - ටී.බී. සරත්
වර්තමානයේ වී කිලෝවක් සඳහා ලැබෙන රුපියල් 95ත් 100ත් අතර මිල අසාධාරණ බවත්, එය රුපියල් 120 දක්වා වැඩි කළ යුතු බවත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
කෙසේ වෙතත්, රජය මැදිහත් වී වී මිලදී ගත්තද ඒවා කොටන්න රජය සතුව ප්‍රමාණවත් මෝල් පහසුකම් නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"අපි පිළිගන්නවා අද තියෙන රුපියල් 95-100 මිල සාධාරණ නැහැ කියලා. ඒක 120 දක්වා වැඩි කරන්න ඕනේ. හැබැයි රජයට තියෙන ප්‍රශ්නය තමයි, රජය වී මිලදී ගත්තත් ඒවා කොටන්න මෝල් නැති එක. ඉතින් අපි එකපාරටම මෝලක් මවන්නද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
රජය සතුව සහල් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීම හේතුවෙන් වී මිල තීරණය කිරීමේදී පෞද්ගලික මෝල් හිමියන් මත යැපීමට සිදුව ඇති බව ද ඔහුගේ අදහසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි